YouTube Video Download කරන්න නියම Android App එකක් මෙන්න… [HD Video Downloader]

lcd cld

අද අපි හඳුන්වාෙදන්නේ Android Smart දුරකථන භාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙන App එකක්. මේ App එක භාවිතා කරන්න ඔයාගේ Android Smart දුරකථනය Root කරන්න අවශ්‍යය වෙන්නේත් නැහැ.

මේ App එක නියම Youtube Video Downloader එකක්. මේකේ නම තමයි HD Video Downloade‍r. ඒ වගේම 2016 මාර්තු මාසය සඳහා හොඳම Android Apps 10යේ වීඩියෝව මෙතනින් පිවිසී බලන්න පුළුවන්. එහෙනම් ඉතින් පහතින් තිබෙන සබැඳියෙන් පිවිසී කැමති අය බාගත කර ගන්න.‍


වැඩි විස්තර දැනගැනීමට හා බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න


මේ ලිපියත් වටිනවනම් ප්‍රයෝජනවත් වුණානම් Comment එකක් දාලා යන්න.
Share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න…
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

6 thoughts on “YouTube Video Download කරන්න නියම Android App එකක් මෙන්න… [HD Video Downloader]

Add yours

  1. සහොදරයා.. මට පොඩි කාරණයක් ගැන දැනගන්නයි මේ කමෙන්ටුව යොදන්නෙ. සමාවෙන්න මෙහෙම කමෙන්ටුවක් දැමීම සම්බන්ධව. ඔබ මේ පිළිබඳව යමක් දන්නෙ නම් ඒ සම්බන්ධව යම් පිළිතුරක් ලබා දීම ගොඩක් වටිනවා.

    මෙන්න මේකයි සහෝ කාරණය..මම මේ ආකාරයටම සමහර වෙබ් අඩවි,බ්ලොග් අඩවි වල කමෙන්ට් කරනවා.එහෙත් සමහර වෙබ් අඩවි වල මා යොදන කමෙන්ටුව එම මොහොත් පෙන්වන්නෙ නෑ..comment post කියා පණිවුඩය දිස් උවත් post වූ කමෙන්ටුව පෙනෙන්නෙ නැහැ.එය නැවත පෙනෙන්නෙ එහි එඩිටර් විසින් එම කමෙන්ටුව පළකරහොත් පමණයි.(මේ වෙබ් අඩවියේ නම් එසේ කිසිම ගැටළුවක් නැහැ.කමෙන්ටුව යෙදූ මොහොතේ පටන් web history ඉවත් කරන තෙක්ම කමෙන්ටුව පෙනෙන්නට තිබෙනවා) ඉතින් මට දැනගන්න අවශ්‍ය ඉහත කී පරිදි එසේ සිදු වෙන්නෙ මගේ වෙබ් බ්‍රවුසරයේ ඇති වී ඇති දෝශයක් නිසාද..එසේ නැතිනම් එම වෙබ් අඩවි වල කුමක් හෝ තාක්ෂණික සැකසුමක් නිසා එසේ වනවාද කියලයි. ( මා දැනට වැඩිපුර භාවිතා කරනුයේ Opera web browser එකයි.එය ඉවත් කර Farefox දාලා බැලුවා එහෙත් දෝශය නිවැරදි වුණේ නම් නැහැ. )

    Liked by 1 person

  2. ඒ වෙබ් අඩවිවල සැකසුමක් අනුව වෙන දෙයක්… ඕක බොහෝ විට වෙන්නේ commentවලට Google+ සම්බන්ධ කරන නිසා සහ ඔවුන් ඒ හදන සැකසුමක් නිසා. ඔවුන් එහෙම කරන්නේ සමහරුන් අනවශ්‍ය අදහස් ලබා දෙන නිසයි. එවිට එහි කර්තෘට හැකියි අවශ්‍ය අදහස් පමණක් තෝරා අඩවියේ පළ වන්න ඉඩ හරින්න.
    මේ ඔයාගේ බ්ලොග්/ වෙබ් අඩවියක් ගැන ප්‍රශ්ණයක්ද රාජිත සහෝ?

    සහෝ ලිපියට සම්බන්ධ නොවන අදහස් විමසීමේදී මෙතන සබැඳියට ගොස් විමසන්න. එවිට අප ඊමේල් මඟින් පිළිතුරු ලබා දෙන්නෙමු.

    Like

  3. “මේ ඔයාගේ බ්ලොග්/ වෙබ් අඩවියක් ගැන ප්‍රශ්ණයක්ද රාජිත සහෝ?”

    නැහැ සහෝදරයා..මට දැන ගැනීමට අවශ්‍ය වුණේ මේ වෙබ් අඩවියේ කමෙන්ට් ක්‍රමය නියමිත ක්‍රමයට තිබියදීත් මා කලින් සඳහන් කළ වෙබ් අඩවිවල හරියටම වෙන්නෙ මොකක්ද කියලා දැනගන්නයි..දැන් දැනගත්තා එය ඔවුන් විසින්ම සිදු කරන තාක්ෂණික සැකසුමක් කියා.මේ ප්‍රශ්නය මා වෙනත් අයගෙන් විමසා සිටියත් ඔවුන් කිසි කෙනෙක් මෙසේ පැහැදිලි පිළිතුරක් ලබා දුන්නෙ නෑ..එහෙත් ඔබ ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා.ඒ ගැන ඔබට බෙහෙවින්ම ස්තූතිය..!

    ඒ වගේම නැවත යම් ගැටළුවක් පැන නැගුණහොත් ඔබ සඳහන් කර ඇති ක්‍රමයටම එම අදහස යොමු කිරීමට වඟබලා ගන්නම්. 🙂

    Liked by 1 person

  4. Comment එකට බොහොම ස්තුතියි නිර්නාමික…
    දිගටම අප සමඟ රැඳී සිට දැනුම ලබාගන්න…

    Like

අදහස් දක්වන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth | Software Review, Download, Tech News

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

L.C. Demel's Sinhala Subtitles

with Baiscope Sinhalen...