ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]

lcd cld.png

ඔයාගේ Android දුරකථනයේ තියෙන අත්‍යවශ්‍ය දෙයක් වැරදීමකින් Delete වුණොත්, ඔයාට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනවනේ. ඒක ආයෙත් ගන්න බැරිකමක්නම් නැහැ, හැබැයි Recovery දාගෙන ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. File Recovery කරන විදිහ ගැනත් ලිපියක් අපේ අඩවියේ පළ වෙලා තියෙනවා. හොඳයි එහෙනම් අද ලිපිය පැත්තට හැරෙමුකෝ.

Continue reading “ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]”

Blog at WordPress.com.

Up ↑