Arduino ගැන සිංහලෙන් #02 පාඩම- Programming

කලින් ලිපියේ මම Arduino ගැන මූලික හැඳින්වීමක් කරලා Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව පටන්ගත්තා. ඒ ලිපියත් කියෙව්වේ නැත්නම් ඒ ලිපියත් කියවන්න. අද මම ඔයාලා එක්ක එකතු වෙන්නේ Arduino ගැන සිංහලෙන් 2වෙනි පාඩම එක්කයි. එහෙමනම් අද අපි ARDUINO PROGRAMMING කරන්න පටන් ගමු.

Continue reading “Arduino ගැන සිංහලෙන් #02 පාඩම- Programming”

Advertisements

Arduino ගැන සිංහලෙන් #01 පාඩම- හැඳින්වීම

කොහොමද යාලුවනේ? මීට කලින් මම ඔයාල වෙනුවෙන්ම නිර්මාණය කරපු ජ්වලන පද්ධතිය ගැන වීඩියෝව ඔයාල බැලුවා කියලා හිතනවා. බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්න. අදනම් මම කතා කරන්න පටන්ගන්නේ ටිකක් වෙනස් Subject එකක් ගැන. ඒ කිවේ Arduino ගැන.

Continue reading “Arduino ගැන සිංහලෙන් #01 පාඩම- හැඳින්වීම”

Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]

මේක LCD CLD Group අඩවියේම අපේම අලුත් වැඩක්… අපි හිතුවා අලුත් බ්ලොග් අඩවියක් පටන් අරගෙන ඉංග්‍රීසි භාෂාවේ (එහෙම නැත්නම් අපේ සමහරු කියන කඩ්ඩේ) එන රූඩි ඒ කියන්නේ කඩ්ඩෙන්ම ගත් කල English Idioms ගැන කතා කරන්න.

Continue reading “Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑