Arduino ගැන සිංහලෙන් #03 පාඩම- Programming

මාස කීපයක කාර්යබහුල කාලයකින් පසුව ආපහු ආඩුයිනෝ සිංහලෙන් පාඩම් මාලවත් සමග එකතු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් පෙර ලිපි දෙක ගැන ආවර්ජනාවක් කළොත්, මුල් පාඩමේ මම Arduino ගැන මූලික හැඳින්වීමක් කරලා Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව පටන්ගත්තා. ඒ ලිපිය කියෙව්වේ නැත්නම් ඒ ලිපිය මෙතන ක්ලික් කරලා කියවන්න. ඊළඟට මම දෙවෙනි පාඩම විදිහට ප්‍රෝග්‍රෑමිං ගැන මුල් ටික වුණ Void setupVoid loopVariable සහ Serial monitor ගැන සරල දැනුමක් ලබා දුන්නා. ඔන්න එහෙනම් මේ Arduino ගැන සිංහලෙන් 3වෙනි පාඩම එක්කයි ඔබ එක් වෙන්නේ. එහෙමනම් අද මම කියලා දෙන්න යන්නේ LCD තිරයක් Arduino වලින් කොහොමද ක්‍රියා කරවන්නේ කියලා.

Continue reading “Arduino ගැන සිංහලෙන් #03 පාඩම- Programming”

Arduino ගැන සිංහලෙන් #02 පාඩම- Programming

කලින් ලිපියේ මම Arduino ගැන මූලික හැඳින්වීමක් කරලා Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව පටන්ගත්තා. ඒ ලිපියත් කියෙව්වේ නැත්නම් ඒ ලිපියත් කියවන්න. අද මම ඔයාලා එක්ක එකතු වෙන්නේ Arduino ගැන සිංහලෙන් 2වෙනි පාඩම එක්කයි. එහෙමනම් අද අපි ARDUINO PROGRAMMING කරන්න පටන් ගමු.

Continue reading “Arduino ගැන සිංහලෙන් #02 පාඩම- Programming”

Arduino ගැන සිංහලෙන් #01 පාඩම- හැඳින්වීම

කොහොමද යාලුවනේ? මීට කලින් මම ඔයාල වෙනුවෙන්ම නිර්මාණය කරපු ජ්වලන පද්ධතිය ගැන වීඩියෝව ඔයාල බැලුවා කියලා හිතනවා. බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්න. අදනම් මම කතා කරන්න පටන්ගන්නේ ටිකක් වෙනස් Subject එකක් ගැන. ඒ කිවේ Arduino ගැන.

Continue reading “Arduino ගැන සිංහලෙන් #01 පාඩම- හැඳින්වීම”

Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]

මේක LCD CLD Group අඩවියේම අපේම අලුත් වැඩක්… අපි හිතුවා අලුත් බ්ලොග් අඩවියක් පටන් අරගෙන ඉංග්‍රීසි භාෂාවේ (එහෙම නැත්නම් අපේ සමහරු කියන කඩ්ඩේ) එන රූඩි ඒ කියන්නේ කඩ්ඩෙන්ම ගත් කල English Idioms ගැන කතා කරන්න.

Continue reading “Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]”

Blog at WordPress.com.

Up ↑