චිත්‍රපට හා රූපවාහිණී කතා මාලා හොඳම තත්වයෙන් Download කරගත හැකි හොඳම තැන

සෑහෙන කාලෙකට පස්සේ ඔයාලව හම්බ වෙන්න ආවෙ ගොඩක් වටින තොරතුරක් අරගෙන.

Continue reading “චිත්‍රපට හා රූපවාහිණී කතා මාලා හොඳම තත්වයෙන් Download කරගත හැකි හොඳම තැන”

Arduino ගැන සිංහලෙන් #03 පාඩම- Programming

මාස කීපයක කාර්යබහුල කාලයකින් පසුව ආපහු ආඩුයිනෝ සිංහලෙන් පාඩම් මාලවත් සමග එකතු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් පෙර ලිපි දෙක ගැන ආවර්ජනාවක් කළොත්, මුල් පාඩමේ මම Arduino ගැන මූලික හැඳින්වීමක් කරලා Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව පටන්ගත්තා. ඒ ලිපිය කියෙව්වේ නැත්නම් ඒ ලිපිය මෙතන ක්ලික් කරලා කියවන්න. ඊළඟට මම දෙවෙනි පාඩම විදිහට ප්‍රෝග්‍රෑමිං ගැන මුල් ටික වුණ Void setupVoid loopVariable සහ Serial monitor ගැන සරල දැනුමක් ලබා දුන්නා. ඔන්න එහෙනම් මේ Arduino ගැන සිංහලෙන් 3වෙනි පාඩම එක්කයි ඔබ එක් වෙන්නේ. එහෙමනම් අද මම කියලා දෙන්න යන්නේ LCD තිරයක් Arduino වලින් කොහොමද ක්‍රියා කරවන්නේ කියලා.

Continue reading “Arduino ගැන සිංහලෙන් #03 පාඩම- Programming”

පාට නැති කළු සුදු පින්තූරවලටත් පාට තත්පර කිහිපයකින් ලබා ‌‌ද‌ෙමු.

ඔන්න අද අපි සූදානම් වෙන්නේ වෙබ් අඩවියක් ගැන හඳුන්වා දෙන්නයි. මේ අඩවියෙන් පුලුවන් පාට නැති කළු සුදු පින්තූරවලට පාට ලබා දෙන්න.

Continue reading “පාට නැති කළු සුදු පින්තූරවලටත් පාට තත්පර කිහිපයකින් ලබා ‌‌ද‌ෙමු.”

Google Input Tools වලින් නැවතත් සිංහල ටයිප් කරමු.

සිංහල ටයිපිංවලට Google Input Tool භාවිතා කරපු අපිට ළඟදි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි තවදුරටත් Google Input Tools මෘදුකාංගය අපේ පරිගණකවලට Download කරන්න ලබා දෙන එක නවතා දැමීම. ඔන්න ඒ කරදරෙන් ඔබව මුදවාගන්නයි මේ සූදානම…

Continue reading “Google Input Tools වලින් නැවතත් සිංහල ටයිප් කරමු.”

WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…

WinX තුළින් Windows භාවිත කරන අපිට මිළ දී ගන්න පුලුවන් විවිධ මෘදුකාංග කිහිපයක්ම ලබා දුන්නා. ඉතින් ඔවුන්ගේ 12වන සංවත්සරය වෙනුවෙන් WinX HD Video Converter කියන Software එකේ ලයිසන් කී එක අපිට දෙනවා Giveaway එකක් විදිහට.

Continue reading “WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…”

ශ්‍රී ලංකාවේ නවතම Taxi App එක [RydeMe]

ඔබත් හදිසි විටකදි හෝ නිතරම Uber, Pick Me වැනි Taxi App භාවිත කරන කෙනෙක්ද? එහෙමනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි. මොකද මේක අනිත් දෙකටම වඩා විශේෂයි.

Continue reading “ශ්‍රී ලංකාවේ නවතම Taxi App එක [RydeMe]”

Arduino ගැන සිංහලෙන් #02 පාඩම- Programming

කලින් ලිපියේ මම Arduino ගැන මූලික හැඳින්වීමක් කරලා Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව පටන්ගත්තා. ඒ ලිපියත් කියෙව්වේ නැත්නම් ඒ ලිපියත් කියවන්න. අද මම ඔයාලා එක්ක එකතු වෙන්නේ Arduino ගැන සිංහලෙන් 2වෙනි පාඩම එක්කයි. එහෙමනම් අද අපි ARDUINO PROGRAMMING කරන්න පටන් ගමු.

Continue reading “Arduino ගැන සිංහලෙන් #02 පාඩම- Programming”

උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.

අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.
Continue reading “උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.”

Create a free website or blog at WordPress.com.

Up ↑