WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…

WinX තුළින් Windows භාවිත කරන අපිට මිළ දී ගන්න පුලුවන් විවිධ මෘදුකාංග කිහිපයක්ම ලබා දුන්නා. ඉතින් ඔවුන්ගේ 12වන සංවත්සරය වෙනුවෙන් WinX HD Video Converter කියන Software එකේ ලයිසන් කී එක අපිට දෙනවා Giveaway එකක් විදිහට.

අපිට තව දින දෙකයි මේ අවස්ථාව තියෙන්නේ. ඒ වගේම දවසකට 500 දෙනෙක්ට පමණක් මේ අවස්ථාව දෙනව කියලා තමයි ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ. ඔන්න ඒ නිසා ගන්නවනම් ඉක්මනින් 😀

ඉතින් මේ නොමිළේ දෙන Software එකෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ මොනවද? අපිට ඒ ගැන ඒ වෙබ්ඒ අඩවියට ගිහිල්ලා දැනගන්නත් පුළුවන්. හැබැයි මම ගැන පහළින් සිංහලෙන්ම සඳහන් කරන්නම්.

– අපිට ඇක්ටිව් කරගන්න පුළුවන් V5.15.0 කියන වර්ෂන් එක පමණයි. යාවත්කාලීන කිරීම් කරන්න බැහැ (ඒ කිව්වෙ අප්ඩේට් කරන්න යන්න එපා, මොකද එහෙම කළොත් ලයිසන් කී ඉල්ලලා මෘදුකාංගය වැඩ නොකර යාවි.):

 MKV, M2TS, AVI, WMV, MP4, ආදී වීඩියො වර්ග අපිට මේ මෘදුකාංගය මගින් Convert කරගන්න පුළුවන්.

 iPhone, iPad, Android, ආදී වීඩියො වර්ග බවට හරවන්නත් හැකියි.

 වීඩියෝ ගීත අඩවි 300+ පමණ ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා.

 Crop කරන්න, expand කරන්න, trim කරන්න, වීඩියො merge කරන්න සහ උපසිරැසි වීඩියො සඳහා එක් කරන්න ‍මේමගින් පුළුවන්.

 

දැන් අපිට මේවා අන්ලිමිටඩ් විදිහට අප්ඩේට් එක්කම ගන්න විදිහක් නැද්ද?

පුළුවන් ඔවුන්ගේ 12වන සංවත්සරය වෙනුවෙන් අපිට ඒක 50%ක්ම අඩුවෙන්, $39.90කට ඒ කියන්නේ රුපියල් 6376.42 වගේ මුදලකට ලබාගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා.

HD Video Converter එක නොමිළේ ලයිසන්ස් කී එක සමග මෙතනින් බාගත කරගන්න…

Advanced Edition, VideoProc එක මෙතනින් පිවිස මිළ දී ගන්න…

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

L.C. Demel's Sinhala Subtitles

with Baiscope Sinhalen...

%d bloggers like this: