මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!

ආදී කල සමුරායිවරුන්ව සැලකුණේ මෙතෙක් ජීවත් වුනු හොඳම රණකාමීන් විදිහටයි. ඒ බොහෝ කලකට ඉහතදී වුවත් අදටත් ජපන් ජනතාවගේ චාරිත්‍රවල මේ සමුරායි ක්‍රම දකින්නට ලැබෙනවා. ඒ හේතුව නිසාම තමයි අද දිනත් අපට කටානා කඩු ශිල්පීන් දකින්න ලැබෙන්නේ.

Continue reading “මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!”

Advertisements

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑