Arduino ගැන සිංහලෙන් #02 පාඩම- Programming

කලින් ලිපියේ මම Arduino ගැන මූලික හැඳින්වීමක් කරලා Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව පටන්ගත්තා. ඒ ලිපියත් කියෙව්වේ නැත්නම් ඒ ලිපියත් කියවන්න. අද මම ඔයාලා එක්ක එකතු වෙන්නේ Arduino ගැන සිංහලෙන් 2වෙනි පාඩම එක්කයි. එහෙමනම් අද අපි ARDUINO PROGRAMMING කරන්න පටන් ගමු.

VOID SETUP

  • මෙය මගින් board එක හදුන්වා දීම සිදුකරයි.

eg-: pinMode(13,OUTPUT);

මෙය මගින් කියවෙන්නේ – 13 වන pin එක ප්‍රතිදාන pin එකක් ලෙස භාවිත කරන්න.


eg-:pinMode(12,INPUT);

මෙය මගින් කියවෙන්නේ – 12 pin එක ආදාන pin එකක් ලෙස භාවිත කරන්න.


(පින්තූර ලොකු කර බලන්න පින්තූර මත ක්ලික් කරන්න)


 


eg-: Seria.begin(9600);

serial monitor සුදානමින් සිටින්න ප්‍රතිදාන ලබා දීමට සුදානම් වන්න.

(9600) ලෙස සදහන් වන්නේ bit rate එක ය.)



ඉහත ඒවා මත void setup තුල ඇති විධානවලින් සැම විටම අවශ්‍ය වන විධාන කීපය සදහන් කර ඇත.


VOID LOOP

මෙහි ලිවීමට ස්ථිර විධාන නැත. මෙහි ලියන්නේ සිදු විය යුතු ක්‍රියා පටිපාටියි. මෙහිදී තේරීම් හා යම් ප්‍රකාශයක් තෘප්ත වන තුරු එකම ක්‍රියාව කිරීමට සෘජු විධාන ලබා දීම වැනි ක්‍රියා කල හැක.


සෘජු විධාන ලබා දීම.

0V-5V දක්වා PIN එක යැවීමට.

digitalWrite(13,HIGH);

13 pin එකේ වොල්ටිය තාවය 5 volte දක්වා ඉහල යයි.


*වැදගත්*

සැම විධනයකටම පසු ‘;’ අනිවාර්යයෙන් යෙදිය යුතුය.



පෙර පියවර තුල රැදී සිටිය යුතු කාලය (DELAY).

Delay(100);

පෙර පියවරේ රැදී සිටිය යුතු කාලය මිලි තත්පර වලින් රැදිය යුතු කාලය මිලි තත්පර එකටත් අඩු නම් delayMicroseconds(100); වලින් තැබිය හැක.




තේරීම්(IF).

Variable තැනීම ගැන පසුව කතා කරමු .

Variable එකක සංඛ්‍යා හෝ අකුරු තිබිය හැකි if තේරීම මගින් එහි ඇති සංඛ්‍යාව කලින් දී ඇති සංඛ්‍යාවකට සමානද යන්න බැලීම හා සමාන නම් සිදුවිය යුතු ක්‍රියාවද එසේ නොමැති නම් (else) කොටසද මෙයින් දැක්විය හැක.



යමක් තෘප්ත වන තුරු REPEAT වීමට (FOR).

For වලින් කරන්නේ යම් ක්‍රියාවකට රටාවක් අවශ්‍ය නම් එය සපයා ගැනීමයි.


SERIAL MONITOR එක භාවිතය.

යම් Variable එකක අගය අපට බලාගැනීමට අවශ්‍ය නම් serial.print(variable name) විධානය භාවිත කර එය පිටතින් බලාගත හැක.

(එක දිගට නැරඹීමට අවශ්‍ය නම් Serial.print ද පහලට එකින් එක print වීමට අවශ්‍ය නම් Serial.println ද භාවිත කරයි.)

ඔන්න අද මේ ලිපිය මගින් Void setupVoid loopVariable සහ Serial monitor ගැන සරල දැනුමක් ලබා දුන්නා. මීලගට HC-06 Bluetooth module එක use කරන විදිය ගැන කියලා දෙන්නම්.

***එහෙමනම් ඉතින් ඊළඟ පාඩම එක්ක එකතු වෙමු.***

1වන පාඩම

3වන පාඩම

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

SL Entertainment

Sinhala Dubbed Movies and TV Series

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: