SLT යාලුවන්ට නොමිළේ 5 GB

නැවතත් හමු වෙන්නේ ඔන්න නියම ආරංචියක් අරගෙන අපේ SLT කට්ටියට…

Continue reading “SLT යාලුවන්ට නොමිළේ 5 GB”

Advertisements

හෙළකුරු පරිගණකාගමනය

පසු ගිය Infotel 2018 ප්‍රදර්ශණයේ පළමු දිනයේදි අපිට මේ ආරංචිය දැනගන්න හැකි වුණා.

Continue reading “හෙළකුරු පරිගණකාගමනය”

පාට නැති කළු සුදු පින්තූරවලටත් පාට තත්පර කිහිපයකින් ලබා ‌‌ද‌ෙමු.

ඔන්න අද අපි සූදානම් වෙන්නේ වෙබ් අඩවියක් ගැන හඳුන්වා දෙන්නයි. මේ අඩවියෙන් පුලුවන් පාට නැති කළු සුදු පින්තූරවලට පාට ලබා දෙන්න.

Continue reading “පාට නැති කළු සුදු පින්තූරවලටත් පාට තත්පර කිහිපයකින් ලබා ‌‌ද‌ෙමු.”

WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…

WinX තුළින් Windows භාවිත කරන අපිට මිළ දී ගන්න පුලුවන් විවිධ මෘදුකාංග කිහිපයක්ම ලබා දුන්නා. ඉතින් ඔවුන්ගේ 12වන සංවත්සරය වෙනුවෙන් WinX HD Video Converter කියන Software එකේ ලයිසන් කී එක අපිට දෙනවා Giveaway එකක් විදිහට.

Continue reading “WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…”

ශ්‍රී ලංකාවේ නවතම Taxi App එක [RydeMe]

ඔබත් හදිසි විටකදි හෝ නිතරම Uber, Pick Me වැනි Taxi App භාවිත කරන කෙනෙක්ද? එහෙමනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි. මොකද මේක අනිත් දෙකටම වඩා විශේෂයි.

Continue reading “ශ්‍රී ලංකාවේ නවතම Taxi App එක [RydeMe]”

මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!

ආදී කල සමුරායිවරුන්ව සැලකුණේ මෙතෙක් ජීවත් වුනු හොඳම රණකාමීන් විදිහටයි. ඒ බොහෝ කලකට ඉහතදී වුවත් අදටත් ජපන් ජනතාවගේ චාරිත්‍රවල මේ සමුරායි ක්‍රම දකින්නට ලැබෙනවා. ඒ හේතුව නිසාම තමයි අද දිනත් අපට කටානා කඩු ශිල්පීන් දකින්න ලැබෙන්නේ.

Continue reading “මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!”

දැන් ඔබට අවශ්‍යය ඕණෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගත හැකියි…

කොච්චර ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපටි සිංහල උපසිරැසි එක්කමටොරන්ට් මාධ්‍ය හරහා Download කරගත්තත්, සිංහල චිත්‍රපටි ගන්න සෑහෙන දුකක් විඳින්න ඕණෙනේ. ඔන්න අද ඉඳං ඒ කරදරේත් ඉවරයි. Continue reading “දැන් ඔබට අවශ්‍යය ඕණෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගත හැකියි…”

සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]

බයිස්කෝප් සහෝදරවරු කවදත් කරන්නේ සුපිරිම වැඩනේ… ඔන්න ඒ කතාව තවත් ඔප්පු කරමින් ඔවුන් තවත් එවැනි වැඩක් ආරම්භ කරලා තියෙනවා…

Continue reading “සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑