Arduino ගැන සිංහලෙන් #03 පාඩම- Programming

මාස කීපයක කාර්යබහුල කාලයකින් පසුව ආපහු ආඩුයිනෝ සිංහලෙන් පාඩම් මාලවත් සමග එකතු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් පෙර ලිපි දෙක ගැන ආවර්ජනාවක් කළොත්, මුල් පාඩමේ මම Arduino ගැන මූලික හැඳින්වීමක් කරලා Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව පටන්ගත්තා. ඒ ලිපිය කියෙව්වේ නැත්නම් ඒ ලිපිය මෙතන ක්ලික් කරලා කියවන්න. ඊළඟට මම දෙවෙනි පාඩම විදිහට ප්‍රෝග්‍රෑමිං ගැන මුල් ටික වුණ Void setupVoid loopVariable සහ Serial monitor ගැන සරල දැනුමක් ලබා දුන්නා. ඔන්න එහෙනම් මේ Arduino ගැන සිංහලෙන් 3වෙනි පාඩම එක්කයි ඔබ එක් වෙන්නේ. එහෙමනම් අද මම කියලා දෙන්න යන්නේ LCD තිරයක් Arduino වලින් කොහොමද ක්‍රියා කරවන්නේ කියලා.

අපිට මේ වැඩේට ඕන වෙනවා,

  • Arduino බෝර්ඩ් එකක්.
  • 16*2 හෝ 16*4 LCD තිරයක්.
  • 300 ohom විතර ප්‍රතිරෝදකයක්.
  • Jumper කීපයක්.
  • Project board එකකුත් තිබ්බොත් හොදයි.

මුලින්ම තිරය project board එකේ ගහන්න. තිරයේ Vss එකට groud ද Vdd ට 5V ද සම්බන්ද කරන්න.

VO 300ohome haraha ground එකට සම්බන්ද කරන්න (ප්‍රතිරෝදකයේ අගය සිරු මාරුව මගින් cuntrust එක අඩු වැඩි කරගත හැක.)

Rs pin එක aduino board එකේ පලවෙනි pin එකට ලබා දෙන්න.

Rw pin එක graund කරන්න . ඒ pin එක aduino board එකේ 2නි පින් එකට ලබා දෙන්න.

ඉන් පසුව D4 සිට D7 දක්වා පින් aduino board එකේ 4 සිට 7 දක්වා pin වලට සම්බන්ද කරන්න.

ඒ pin එක (+5) da K (+) සමබන්ද කරන්න.


දැන් පිටින් සම්බන්ධ කරන දේවල් කරලා ඉවරයි.


මුලිම්ම LCD library එක include කරන් ඉන්න ඕන එක ආඩුයිනෝ බෝඩ් එකට තේරෙන විදියට ලියන්නෙ මෙහෙමයි.

#include

ඊළගට අපි එක සම්බන්ද කරපු pin ටික පිළිවලින් බෝර්ඩ් එකට කියන්න ඕන.

LiquidCrystal binara(1,2,4,5,6,7);

(Rs,E,4D,5D,6D,7D); කියපු පිලිවලට ගැහුවේ නැත්තන් පින් ටික ඔය පිලිවලට ලියන්න . ඊට පස්සේ setup එක ඇතුළෙ හැමදේම කියවන්නේ උඩ ඉදන් යටට එක පාරයි කියන දේ මතක තිය ගන්න. එක පාරක් විතරක් පේන්න දානවා නම් මේක ඇතුලේ ලියන්න .

හරිම ලේසි commnd තියෙන්නෙ.

binara.begin(16,2); display size පෙන්නන

binara.setCursor(0,0);ලියන්න ඕන දේ ලියන්න ඕන තැන පටන් ගන්න තැන

(display එකේ shell නම් කර ඇත්තේ වම පස උඩ පළමු කොටුව 0,0 ලෙස ය උඩ වම්පස සිට 2නි කොටුව 1,0 ලෙසිනි)

එනම් කොටු නම් කර ඇත්තේ 0 සිට ය .මුල් row එකේ අංකයද පසුව collem එකේ අංකයද යොදයි.

binara.print(“CALL ME”); ප්‍රින්ට් කරන්න ඕන දේ වරහන් තුළ ලියන්න.


binara.clear(); මගින් සියළු දේ මකාගත හැක.


delay(micro තත්පරවලින් යොදන්න); මගින් වෙලාව සකස් කරගත හැක.


(පින්තූර මත ක්ලික් කරලා ලොකු කර බලන්න)




මෙතනින් අද පාඩම අවසන් කරනවා. ගැටළුවක් තියෙනවා නම් ඕනම වෙලාවක මාව සම්බන්ධ කරගන්න. (පහළින්ම තියෙන්නේ මගේ Facebook ගිණුම)


***එහෙමනම් ඉතින් ඊළඟ පාඩම එක්ක එකතු වෙමු.***


2 වන පාඩම

4වන පාඩම


Binara Piyum Rathnasiri
If you have any quetion about my posts feel free to contact me please.

One thought on “Arduino ගැන සිංහලෙන් #03 පාඩම- Programming

Add yours

අදහස් දක්වන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth | Software Review, Download, Tech News

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

L.C. Demel's Sinhala Subtitles

with Baiscope Sinhalen...