මොනවද මේ කෙටි සබැඳි කියන්නේ… [shortened URL] – මුදල් උපයන්නත් පුළුවන්.

lcd cld.png

අද අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන ලිපියක්. අන්තර්ජාලය… අන්තර්ජාලය කියන්නේ අපිට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉමක් කොණක් නැති තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් අපිට ලබා ගන්න පුළුවන්. අන්තර්ජාලයේ සැරසරද්දී අපිට නිතර දෙවේලේ හමුවෙන දෙයක් තමයි කෙටි කරලා තියෙන සබැඳියන්.(shortened URL)

Continue reading “මොනවද මේ කෙටි සබැඳි කියන්නේ… [shortened URL] – මුදල් උපයන්නත් පුළුවන්.”

Create a free website or blog at WordPress.com.

Up ↑