WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…

WinX තුළින් Windows භාවිත කරන අපිට මිළ දී ගන්න පුලුවන් විවිධ මෘදුකාංග කිහිපයක්ම ලබා දුන්නා. ඉතින් ඔවුන්ගේ 12වන සංවත්සරය වෙනුවෙන් WinX HD Video Converter කියන Software එකේ ලයිසන් කී එක අපිට දෙනවා Giveaway එකක් විදිහට.

Continue reading “WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…”

ශ්‍රී ලංකාවේ නවතම Taxi App එක [RydeMe]

ඔබත් හදිසි විටකදි හෝ නිතරම Uber, Pick Me වැනි Taxi App භාවිත කරන කෙනෙක්ද? එහෙමනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි. මොකද මේක අනිත් දෙකටම වඩා විශේෂයි.

Continue reading “ශ්‍රී ලංකාවේ නවතම Taxi App එක [RydeMe]”

උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.

අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.
Continue reading “උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.”

මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!

ආදී කල සමුරායිවරුන්ව සැලකුණේ මෙතෙක් ජීවත් වුනු හොඳම රණකාමීන් විදිහටයි. ඒ බොහෝ කලකට ඉහතදී වුවත් අදටත් ජපන් ජනතාවගේ චාරිත්‍රවල මේ සමුරායි ක්‍රම දකින්නට ලැබෙනවා. ඒ හේතුව නිසාම තමයි අද දිනත් අපට කටානා කඩු ශිල්පීන් දකින්න ලැබෙන්නේ.

Continue reading “මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!”

YouTube ගැන මේ කරුණු 10 ඔබ දැන සිටියාද?

YouTube ගැන සැඟවුණු කරුණු 10ක් තමයි අද කියන්න හිතුවේ. එහෙමනම් බලන්නකෝ මේ කරනු ඔයාලත් දැනගෙන හිටියද කියලා?

Continue reading “YouTube ගැන මේ කරුණු 10 ඔබ දැන සිටියාද?”

ජ්වලන පද්ධතිය [Ignition System Presentation]

මම බිනර පියුම් රත්නසිරි. මේ තමා LCD CLD Group අඩවියේ පල කරන මගේ පලවෙනි ලිපිය. ඉතින් මම නිර්මාණය කරපු Presentation එකක වීඩියෝවක් තමයි ගෙනාවේ. බලල හොඳනම් අදහසක් දාගෙන යන්න. ඔන්න පහලින් තියෙනවා මගේ වීඩියෝ එක.

Continue reading “ජ්වලන පද්ධතිය [Ignition System Presentation]”

Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]

මේක LCD CLD Group අඩවියේම අපේම අලුත් වැඩක්… අපි හිතුවා අලුත් බ්ලොග් අඩවියක් පටන් අරගෙන ඉංග්‍රීසි භාෂාවේ (එහෙම නැත්නම් අපේ සමහරු කියන කඩ්ඩේ) එන රූඩි ඒ කියන්නේ කඩ්ඩෙන්ම ගත් කල English Idioms ගැන කතා කරන්න.

Continue reading “Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑