මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!

ආදී කල සමුරායිවරුන්ව සැලකුණේ මෙතෙක් ජීවත් වුනු හොඳම රණකාමීන් විදිහටයි. ඒ බොහෝ කලකට ඉහතදී වුවත් අදටත් ජපන් ජනතාවගේ චාරිත්‍රවල මේ සමුරායි ක්‍රම දකින්නට ලැබෙනවා. ඒ හේතුව නිසාම තමයි අද දිනත් අපට කටානා කඩු ශිල්පීන් දකින්න ලැබෙන්නේ.

Continue reading “මිනිස් කඩු ශිල්පීන්වත් පරදවන ජපානයේ සමුරායි රොබෝ!”

Advertisements

YouTube ගැන මේ කරුණු 10 ඔබ දැන සිටියාද?

YouTube ගැන සැඟවුණු කරුණු 10ක් තමයි අද කියන්න හිතුවේ. එහෙමනම් බලන්නකෝ මේ කරනු ඔයාලත් දැනගෙන හිටියද කියලා?

Continue reading “YouTube ගැන මේ කරුණු 10 ඔබ දැන සිටියාද?”

Web Site වල ආදි කාලෙ ස්වරූපය දැනගනිමු. [Wayback Machine]

බර කාලෙකට පස්සේ නේද යාලුවනේ…! මේක දැන්වත් ලියන එක දිගටම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ… සුපිරි දෙයක් ගැන තමයි අද කියන්න ආවේ. ඒ වෙබ් අඩවියක් ගැන.

Continue reading “Web Site වල ආදි කාලෙ ස්වරූපය දැනගනිමු. [Wayback Machine]”

Copy කරන්න බැරි විදිහේ DVD,CD Copy කරමු… [DVD Cloner Gold 2016]

lcd cld.png

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරන විදිහ ගැන අපි කතා කළා මතක ඇති. මේ අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගය භාවිතා කරලා ඔයාට පුළුවන් Copy කරන්න බැරි විදිහේ CD / DVD Copy කරගන්න. මේ තමයි DVD Cloner Gold මෘදුකාංගයේ 2016 සංස්කරණය. ඒ කියන්නේ නවතම සංස්කරණය.
Continue reading “Copy කරන්න බැරි විදිහේ DVD,CD Copy කරමු… [DVD Cloner Gold 2016]”

Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…

Facebook කියන්නේ දැන් ලෝකයේ තියෙන විශ්ෂ්ඨ මෙන්ම ඉතාම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්. බොහෝ විට මේ ලිපිය කියවන ඔබටත් Facebook ගිණුමක් හිමි ඇති. අද අපි මේ ලිපිය ගෙනාවේ Facebook පිළිබඳ විශ්මිත කරුණු 15ක් ගැනයි. ඇත්තටම මේ කරුණු ඔබ දැන සිටිය යුතුමයි.

Continue reading “Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑