යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]

සින්දු කියන්න කැමති අයට ඔන්න හඳුන්වා දෙනවා සුපිරි App එකක්. Smule කියන්නෙ කැරෝකෙ විදිහට සින්දු කියන්න පුළුවන් ඇප් එකක්. Android / Apple දෙකටම මේ App එක වැඩ.

Continue reading “යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]”

Advertisements

ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

Continue reading “ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]”

දැන් ඔබට අවශ්‍යය ඕණෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගත හැකියි… [DDL Sinhala Movies]

කොච්චර ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපටි සිංහල උපසිරැසි එක්කමටොරන්ට් මාධ්‍ය හරහා Download කරගත්තත්, සිංහල චිත්‍රපටි ගන්න සෑහෙන දුකක් විඳින්න ඕණෙනේ. ඔන්න අද ඉඳං ඒ කරදරේත් ඉවරයි. Continue reading “දැන් ඔබට අවශ්‍යය ඕණෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගත හැකියි… [DDL Sinhala Movies]”

සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]

බයිස්කෝප් සහෝදරවරු කවදත් කරන්නේ සුපිරිම වැඩනේ… ඔන්න ඒ කතාව තවත් ඔප්පු කරමින් ඔවුන් තවත් එවැනි වැඩක් ආරම්භ කරලා තියෙනවා…

Continue reading “සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]”

Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]

මීට කලින් අපි ලොකු පැහැදිලි කිරීමක් කළානේ Seedr ගැන. ඒ ලිපිය මෙතනින් කියවන්න. අපි හිතුවා මේක බයිස්කෝප් මංසල සමඟින් එක් වෙලා සරල වීඩියෝවකින්ම පැහැදිලි කළානම් හොඳයි කියලා. එහෙමනම් පහතින් නරඹන්න. මේක මගේ පළමු වීඩියෝව. අදහස් දක්වන්න අමතක කරන්න එපා.

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]”

Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]

පරිගණකයට ඕනෙ වෙන තවත් වටිනා මෘදුකාංගයක් ගෙනාවා ඔන්න. මේ මෘදුකාංගය මඟින් ඉතාමත් වේගයෙන් Cut, Copy, Paste කරන්න පුළුවන්. කාලය කියන්නේ වටිනා දෙයක්නේ. ඉතින් මේ මෘදුකාංගය මඟින් කාලය ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා.

Continue reading “Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]”

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

Torrent ගොනු Direct විදිහට බාමු… [Seedr]

අද චිත්‍රපට ගේම්ස් මෘදුකාංග සිංදු ආදිය බාගන්න එහෙම කට්ටිය වැඩියෙන්ම භාවිතා කරන දෙයක් වෙලානේ ටොරන්ට් මාධ්‍යය. අද අපි කියලා දෙන්න හිතුව Torrent ගොනු Direct විදිහට බාන ආකාරය ගැන. මේක සරල වැඩක්.

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… [Seedr]”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑