Google Input Tools වලින් නැවතත් සිංහල ටයිප් කරමු.

සිංහල ටයිපිංවලට Google Input Tool භාවිතා කරපු අපිට ළඟදි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි තවදුරටත් Google Input Tools මෘදුකාංගය අපේ පරිගණකවලට Download කරන්න ලබා දෙන එක නවතා දැමීම. ඔන්න ඒ කරදරෙන් ඔබව මුදවාගන්නයි මේ සූදානම…

Continue reading “Google Input Tools වලින් නැවතත් සිංහල ටයිප් කරමු.”

Advertisements

YouTube ගැන මේ කරුණු 10 ඔබ දැන සිටියාද?

YouTube ගැන සැඟවුණු කරුණු 10ක් තමයි අද කියන්න හිතුවේ. එහෙමනම් බලන්නකෝ මේ කරනු ඔයාලත් දැනගෙන හිටියද කියලා?

Continue reading “YouTube ගැන මේ කරුණු 10 ඔබ දැන සිටියාද?”

දැන් Google Street View ශ්‍රී ලංකාවටත්…

lcd cld

ඔන්න ශ්‍රී ලංකාව තුළත්  Google Street View පහසුකම දැන් ලබා දී තිබෙනවා. මොකක්ද මේ Google Street View පහසුකම, කොහොමද මේ පහසුකම භාවිත කරන්නේ කියලා මේ ලිපියෙන් අපි කතා කරනවා. Continue reading “දැන් Google Street View ශ්‍රී ලංකාවටත්…”

Google Chrome තුළ සැඟවුණු නියම Game එකක් අන්තර්ජාල සබඳතාවක් නැතිවම Play කරමු… [T – Rex Runner]

 

මේ කියලා දෙන්න යන්නේ නියමම වැඩක්. ඔන්න අන්තර්ජාල සම්බන්ධතාවක් නැතත් ඔයාගේ පරිගණකයේදුරකථනයේ හෝ ටැබ් එකේ Google Chrome කියන Web Browser එක දාලා තියෙනවනම් (Google Chrome Browser එක මෙතනින් බාගත කරගන්න) මේ Game එක ඔයාලට Play කරන්න පුළුවන්. Continue reading “Google Chrome තුළ සැඟවුණු නියම Game එකක් අන්තර්ජාල සබඳතාවක් නැතිවම Play කරමු… [T – Rex Runner]”

Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…

ලෝකෙ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක් තමයි Google කියන්නේ අන්තර්ජාලයේ තියෙන වටිනාම වෙබ් අඩවියක් කියන එක.ගොඩක් අය Google කිව්වම දන්නේ දේවල් සොයන්න පාවිච්චි කරන හොඳම සෙවුම් යන්ත්‍රයක් විදිහටනේ. කරන්නෙත් හොයන එකම විතරනේ 🙂 ඉතින් අද අපි කියලා දෙනවා Google එකෙන් කරන්න පුළුවන් සුපිරි රහස් වැඩ 10ක්ම. (පහළ ඇති Screenshots Click කර ලොකු කර බලන්න)

Continue reading “Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑