Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…

කියන්න සතුටුයි… දැන් Instagram එකෙනුත් සජීවී වීඩියෝ කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Continue reading “Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…”

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

Apple iPhone 7 හා iPhone 7 plus ගැන විස්තරාත්මක හැඳින්වීමක්…

මොකක්ද ලෝකේ හොඳම දුරකතන වර්ගය? අවිවාදයක් නැතුව හුඟ දෙනෙක් කියාවි ඒ Apple iPhone දුරකතනය කියලා. ගොඩක් අවුරුදු වල ගණනයන් කිරීම්වලදීත් ඔප්පු වෙලා තියෙනවා iPhone කියන්නේ ලෝකයේ හොඳම දුරකතනය කියලා. මේ හැඳින්වීමක් කරන්න යන්නේ අන්න ඒ ලෝකයේ හොඳම දුරකතන පරම්පරාවේ නවතම දුරකතන වන iPhone 7 සහ iPhone 7 Plus smart දුරකථන ගැනයි.

Continue reading “Apple iPhone 7 හා iPhone 7 plus ගැන විස්තරාත්මක හැඳින්වීමක්…”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑