Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන විදිහ.

Facebook Account එකක් Delete කරන එක සහ Facebook Account එකක් Deactivate කරනවා කියන්නේ එකම දෙයක්ද? ඒ ගැන අපි මුලින්ම පැහැදිලි කරගනිමු.

Continue reading “Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන විදිහ.”

Facebook සඳහා අළුත්ම Update එකක්… [Like වලට අමතරව තවත් Reactions] (UPDATE)

lcd cld.png

පෙබරවාරි 26, 2016

අද උදේ පළ කරන්න හිටියත් මේ ලිපිය පළ කරන්න වෙන්නෙ දැන්. ඒකට මොකද දැන් හරි ලිපිය දුන්නනෙ. එහෙමනම් කියවන්න.

Continue reading “Facebook සඳහා අළුත්ම Update එකක්… [Like වලට අමතරව තවත් Reactions] (UPDATE)”

Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…

lcd cld.png

ඔන්න තවත් අලුත් වැඩක් ගැන දැනගත්තා. ඉතින් දැනගත්තු එකේ ඔයාලත් එක්කත් බෙදාගන්න හිතුවා. මීට කලින් Facebook Messanger තුළ සැඟවුණු Chess  Game එක Play කරන විදිහ ගැන සහ තවත් Facebook එකේ සැඟවුණු තොරතුරු ගොඩක් අපි ලිපියක සඳහන් කළා.

Continue reading “Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…”

Facebook Data Center එකේ ඇතුළට ගිහින් බලමු…

lcd cld

මීට කලින් අපි ඔයාලව Google Data Center එකේ ඇතුළට ගෙනගියා මතක ඇති. ගියේ නැතිනම් අනිවාරෙන්ම දැන්මම ගිහින් බලන්න. එහෙනම් ඔන්න අද අපි ඔයාලා හැමෝවම නොමිළේම Facebook Data Center එකේ ඇතුළට එක්කගෙන යනවා. ඒ වගේම Facebook පිළිබඳ විශ්මිත කරුණු 15ක් ගැන අපි කිව්වා. Facebook පාවිච්චි කරන කෙනෙක් Facebook එකේ Data Center එක දැකලවත් නැතිනම් වැඩක් නෑනේ නේද? එහෙනම් ඔන්න පහළින් ඔයාලට බලාගන්න පුළුවන් Facebook Data Center එක…

Continue reading “Facebook Data Center එකේ ඇතුළට ගිහින් බලමු…”

Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…

lcd cld.png

Facebook කියන්නේ දැන් ලෝකයේ තියෙන විශ්ෂ්ඨ මෙන්ම ඉතාම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්. බොහෝ විට මේ ලිපිය කියවන ඔබටත් Facebook ගිණුමක් හිමි ඇති. අද අපි මේ ලිපිය ගෙනාවේ Facebook පිළිබඳ විශ්මිත කරුණු 15ක් ගැනයි. ඇත්තටම මේ කරුණු ඔබ දැන සිටිය යුතුමයි.

Continue reading “Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…”

ඕනෑම Facebook වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න

facebook videos How to Download a Video from Facebook
Facebook Video ඩවුන්ලෝඩ් කිරීමට බ් අඩවි 3ක්

http://www.downvids.net/බට පුළුවන් ඔබගේ යහළුවන්ට යවන්න පුළුවන් Thanks Video එකක් පහසුවෙන් හදන්න. – See more at: http://topsinhalablog.com/facebook-thanks/#sthash.ip82q8VX.dpuf

බට පුළුවන් ඔබගේ යහළුවන්ට යවන්න පුළුවන් Thanks Video එකක් පහසුවෙන් හදන්න. – See more at: http://topsinhalablog.com/facebook-thanks/#sthash.ip82q8VX.dpuf
1. DownVids – 480p,720p සහ 1080p යන Video Quality වලින් ඔබට අවශ්‍ය Video එක Download කර ගත හැකි අතර ඔබට අවශ්‍ය නම් MP3 වලට convert කිරීමේ පහසුකමද මෙම අඩවිය ඔබට ලබා දෙයි.
2. Facebook Video Downloader – මෙම වෙබ් අඩවිය Facbook Private Videos download කිරීමට ඉඩ ලබා දෙයි.
3. DownFacebook – මෙයත් Facebook Videos Download කිරීමට ඉඩ ලබා දෙන ප්‍රසිද්ද වෙබ් අඩවියකි.
– See more at: http://topsinhalablog.com/facebook-video-download/#sthash.dY7YsnwH.dpuf

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑