Samsung සමාගම වෙතින් නියම නම්‍යශීලී දුරකථනයක් 2016දී…

lcd cld.png

සැම්සුන් (Samsung) සමාගම කියන්නේ ගොඩක් ජනප්‍රිය ජංගම දුරකථන පෙළක් ඔයාලට හඳුන්වා දුන්නු අායතනයක්නේ. ඔන්න Samsung සමාගම විසින් ලෝකයේ පළමුවැනි නම්‍යශීලී ජංගම දුරකථනය (Flexible Phone) මේ අවුරුද්දේ (2016) තුළ නිකුත් කරන බවට ඔන්න දැන් Samsung සමාගම ඉඟි පළ කරනවා. මේ ජංගම දුරකථනයේ තියෙන විශේෂත්වය තමයි නම්‍යශීලී වීම. ඒ කියන්නේ සිංහලෙන්ම කියනවනම් නමන්න වුණත් හැකිවීම.

Continue reading “Samsung සමාගම වෙතින් නියම නම්‍යශීලී දුරකථනයක් 2016දී…”

Advertisements

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑