හෙළකුරු පරිගණකාගමනය

පසු ගිය Infotel 2018 ප්‍රදර්ශණයේ පළමු දිනයේදි අපිට මේ ආරංචිය දැනගන්න හැකි වුණා.

Continue reading “හෙළකුරු පරිගණකාගමනය”

Advertisements

ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

බොහොම බර කාලෙකට පස්සේ තමයි නැවතත් ඔයාල හමුවට එන්නේ.

ඔයා Windows XP සහ Mac භාවිතා කරන කෙනෙක්නම් සිංහල සහ දෙමළ අකුරු පෙන්නන්නේ කොටු කොටු විදිහටනෙ. Continue reading “ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]”

Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)

කොහොමද ඉතින්… ඔන්න ආයෙත් අප ඔයාලා හමුවට එන්නෙ වැදගත් ලිපියක් අරගෙන.

මොකක්ද දන්නවද? ගොඩක් අයට තියෙන අවුලක් තමයි යුනිකෝඩ් වගේ අපේ අනික් ෆොන්ට්වලින් ටයිප් කරන්න නොහැකි වීම. උදාහරණයකට FMbindumathi කියන අකුරු වර්ගයෙන් යුනිකෝඩ්වලින් ටයිප් කරන විදිහටම ටයිප් කරන්න අමාරුයි.

Continue reading “Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑