ජ්වලන පද්ධතිය [Ignition System Presentation]

මම බිනර පියුම් රත්නසිරි. මේ තමා LCD CLD Group අඩවියේ පල කරන මගේ පලවෙනි ලිපිය. ඉතින් මම නිර්මාණය කරපු Presentation එකක වීඩියෝවක් තමයි ගෙනාවේ. බලල හොඳනම් අදහසක් දාගෙන යන්න. ඔන්න පහලින් තියෙනවා මගේ වීඩියෝ එක.

Continue reading “ජ්වලන පද්ධතිය [Ignition System Presentation]”

Advertisements

සත්ත්ව වර්ගීකරණය [Animal Classification Sinhala Presentation]

සත්ත්ව වර්ගීකරණය කියන්නේ සා/පෙළ විද්‍යාව, ජීව විද්‍යාව පාඩමක්. ඉතින් මම සා/පෙළ කරන කාලේ සත්ත්ව වර්ගීකරණය ගැන මං නිර්මාණය කරපු පුංචි වුනත් වටිනා කියන Presentation එකක් ඔයාල හැමෝම එක්ක බෙදාගන්න කැමතියි. ඔන්න පහලින් තියෙනවා වීඩියෝ එක.

Continue reading “සත්ත්ව වර්ගීකරණය [Animal Classification Sinhala Presentation]”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑