මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

Advertisements

සිංහලෙන් ඕමි ක්‍රීඩාව [Game එක] පරිගණකයට

lcd cld.png

ඕමි සිංහල ක්‍රීඩාව ගැන 2014 අවුරුද්දෙ අපි දැනුම් දීල තිබුණත් බාගත කරගන්න බැරි තත්වයක් තිබුණා සබැඳිය වැඩ නොකිරීම නිසාවෙන් දැන් එය යාවත්කාලීන කර ඇත…

Continue reading “සිංහලෙන් ඕමි ක්‍රීඩාව [Game එක] පරිගණකයට”

Phillip Hughes Our Sympathy | ෆිලිප් හියුස් අපගේ සාතීංශය සංවේගය!

Phillip Hughes (1988-2014)

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඔබට අපගේ සාතීංශය  සංවේගය!
ක්‍රිකට් පිටිය මැදදිම ඔහුට සිදු වූ දේ (සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න!)

https://youtube.googleapis.com/v/ASRia-e6EYo&source=uds

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑