තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…

අද කියලා දෙන්න යන්නේ පරිගණක පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක්.

සාමාන්‍යයෙන් DVD එකක තියෙන චිත්‍රපටයක ප්‍රමාණය 4 GB වගේ වෙනවා. ඉතින් අපිට කොහෙන්ද 4 GB චිත්‍රපට ගොඩක් පරිගණකයක හරි External Hard Disk එකක හරි ගබඩා කරගන්න ඉඩ? ගබඩා කළත් ලොකු ඉඩක් ඕණෙ වෙනවා. මමත් පුද්ගලිකව ඔය ප්‍රශ්ණයට ගොඩක් මුහුණ දුන්නා. ඔන්න අද ඒ ප්‍රශ්ණෙට උත්තරේ ඔයාලා හැමෝටම විසඳගන්න පුළුවන්.

මේක කරන්න අපිට ඕණෙ වෙන්නේ එකම එක පුංචි මෘදුකාංගයක් විතරයි. මේක හඳුන්වන්නේ DVDFab කියලයි. මේකට පුළුවන් 4 GB චිත්‍රපටයක් 700MB ත් 1000MB ත් යන පරාසය අතර ප්‍රමාණයකට Rip කරගන්න. මේකේ තව වටිනාකමක් තමයි තවත් ගොඩක් Formats වලට හරවාගන්න හැකි වීම.

ඉතින් දැන් ඔයාලටත් බය නැතුව ඕණෙම 4 GB DVD චිත්‍රපටයක් 700 MB වලට හරවාගෙන Hard එකට දාගෙන වැඩි නිදහස් ඉඩක් ලබාගන්න පුළුවන්.

පහත පියවර අනුගමනය කරමින් දැන් ඔයාගේ පරිගණකයට මේ මෘදුකාංගය දාගන්න.

1 පියවර

2 පියවර

  • දැන් DVDFab මෘදුකාංගය Install කරගන්න. මතක ඇතුව Launch කරන්නේ නැතුව Finish කරන්න.

3 පියවර

  • දැන් Crack කියන File එකේ තියෙන msvcr90.dll කියන File එක Copy කරගෙන ඔයා DVDFab මෘදුකාංගය Install කරගත්තු තැනේ DVDFab කියන Folder එකට ගිහින් Paste කරන්න ඊට පස්සේ Replace කරගන්න. හරි දැන් Crack වෙලා ඇති. මේක දැන් දිගටම ඔයාට නොමිළේ භාවිතා කරන්න පුළුවන්. දැන් වැඩේ හරි. මීට පසුව කරන වැඩ ටික ඔයාට ඉබේම තේරෙයි.

වැඩේ ඔයාට ප්‍රයෝජනවත් වුණානම් Comment කරගෙන යන්න…
Share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න…
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

Advertisements

2 thoughts on “තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…

Add yours

  1. සහෝදරයා..ඔන්න Software එක Download කරගත්තා.

    කියලා වැඩක් නෑ..ගොඩක්ම පිං ඔබට..මම හොය හොය හිටපුම මෘදුකාංගයක්..ඇත්තම කිව්වොත් ගින්දර වගේම පට්ටම වැදගත් වන මෘදුකාංගයක් ..Crack file එකත් තියන නිසා කිසිම කේස් එකක් නෑ..හොඳටම වැඩ කරනවා.

    ( ටික දවසකින් මේ පැත්තෙ එන්නත් බැරිවුණා.මේ දවස් වල පට්ට පෑවිල්ලක්නෙ තියෙන්නෙ.වතුරත් නෑ..හිටපු ගමන් කරන්ට් එකත් යනවා.එකම කරදර ගොඩයි..ඒකයි සහෝදරයා මේ පැත්තෙ එන්ඩ බැරිවුණේ..අපට ගොඩක්ම වැදගත් වන මෙවැනි මෘදුකාංග එක් කරමින් හා අප නොදත් දැනුම් සම්භාර මෙම වෙබ් අඩවියට එක් කරමින් වෙබ් අවකාශය තවත් ශක්තිමත් කිරීමට ඔබට සුභ පතමි..! )

    කැමතියි

  2. Comment එකට බොහොම ස්තුතියි රාජිත සහෝ…
    ඒක තමයි මාත් මේ බැලුවේ කෝ මේ රාජිත සහෝ කොහේද කියලා, අපොයි ඔව් මේ ටිකේ වතුර කරන්ට් ප්‍රශ්ණ නිසා අඩවියේ වැඩවලටත් බාධා වුණා…
    දිගටම අප සමඟ රැඳී සිට දැනුම ලබාගන්න…

    කැමතියි

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: