සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]

බයිස්කෝප් සහෝදරවරු කවදත් කරන්නේ සුපිරිම වැඩනේ… ඔන්න ඒ කතාව තවත් ඔප්පු කරමින් ඔවුන් තවත් එවැනි වැඩක් ආරම්භ කරලා තියෙනවා…

Continue reading “සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]”

Advertisements

Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]

මීට කලින් අපි ලොකු පැහැදිලි කිරීමක් කළානේ Seedr ගැන. ඒ ලිපිය මෙතනින් කියවන්න. අපි හිතුවා මේක බයිස්කෝප් මංසල සමඟින් එක් වෙලා සරල වීඩියෝවකින්ම පැහැදිලි කළානම් හොඳයි කියලා. එහෙමනම් පහතින් නරඹන්න. මේක මගේ පළමු වීඩියෝව. අදහස් දක්වන්න අමතක කරන්න එපා.

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]”

Torrent ගොනු Direct විදිහට බාමු… [Seedr]

අද චිත්‍රපට ගේම්ස් මෘදුකාංග සිංදු ආදිය බාගන්න එහෙම කට්ටිය වැඩියෙන්ම භාවිතා කරන දෙයක් වෙලානේ ටොරන්ට් මාධ්‍යය. අද අපි කියලා දෙන්න හිතුව Torrent ගොනු Direct විදිහට බාන ආකාරය ගැන. මේක සරල වැඩක්.

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… [Seedr]”

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…

අද කියලා දෙන්න යන්නේ පරිගණක පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක්. Continue reading “තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…”

Orange Mittai (2015) දමිළ චිත්‍රපටය නිකුත් වෙයි…

index
තියෙන වැඩත් එක්ක ලිපි පළ කරන්න කාලෙ හොයාගන්න දැන් අපහසුයි. ඒත් වෙලාව ලැබුණු වෙලාවෙ පොඩි ලිපියක් පල කරන්න හිතුවා…
Continue reading “Orange Mittai (2015) දමිළ චිත්‍රපටය නිකුත් වෙයි…”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑