පාට නැති කළු සුදු පින්තූරවලටත් පාට තත්පර කිහිපයකින් ලබා ‌‌ද‌ෙමු.

ඔන්න අද අපි සූදානම් වෙන්නේ වෙබ් අඩවියක් ගැන හඳුන්වා දෙන්නයි. මේ අඩවියෙන් පුලුවන් පාට නැති කළු සුදු පින්තූරවලට පාට ලබා දෙන්න.

Continue reading “පාට නැති කළු සුදු පින්තූරවලටත් පාට තත්පර කිහිපයකින් ලබා ‌‌ද‌ෙමු.”

Advertisements

ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ සරලව ලියූ PDF පොතක් මෙන්න…

lcd cld.png

ඔන්න මෙවර ලිපිය ගෙනාවේ ජංගම දුරකථන ඡායාරූපකරණයට කැමති සහ ජංගම දුරකථන ඡායාරූපකරණය කරන අය වෙනුවෙන්.
Continue reading “ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ සරලව ලියූ PDF පොතක් මෙන්න…”

මෙන්න නියම Combo Facebook Cover Photo සහ Profile Picture එකක් විනාඩි 2න් හදාගන්න විදිහ…

lcd cld.png

මේ වැඩේ සමහරවිට ඔයාලා විවිධ පින්තූරු සංස්කරණය කරන Photoshop වගේ මෘදුකාංග භාවිතායෙන් උත්සහ කරලා ඇති. හැබැයි ඔයා මහන්සි වෙලා තියෙන්නේ කිසිම තේරුමක් නැතුවයි. Continue reading “මෙන්න නියම Combo Facebook Cover Photo සහ Profile Picture එකක් විනාඩි 2න් හදාගන්න විදිහ…”

පින්තූරවල ඇති අකුරු ස්කෑන් කර හෝ නොකර අකුරු (Text) බවට පත් කරමු…

lcd cld.png

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි පින්තූරුවල තියෙන අකුරු කොහොමද text විදිහට හරවන්නෙ කියන එක. ඒ කියන්නේ අපි මේ ටයිප් කරලා තියෙන අකුරු වගේ. ඕණෙනම් ඔයාලට ඒ අකුරු එඩිට් කරගන්න වුණත් පුළුවන්. විශේෂයෙන්ම මේ ක්‍රමයෙන් ඔයාලට පුළුවන් වෙනවා පින්තූරු පිටින් මුද්‍රණය කරගෙන ටෝනර්/ තීන්ත නාස්ති කරගන්නේ නැතිව අකුරු ටික විතරක් පැහැදිලිව මුද්‍රණය කරගන්න. ඉතින් අපි අද මේ සූදානම් වෙන්නේ ඒ ප්‍රශ්ණයත් විසඳන්නයි.

Continue reading “පින්තූරවල ඇති අකුරු ස්කෑන් කර හෝ නොකර අකුරු (Text) බවට පත් කරමු…”

Online පින්තූරු Edit කරන්න හොඳම වෙබ් අඩවිය… [PicMonkey]

lcd cld.png

අද 2016 පෙබරවාරි 29වෙනිදා. ඒ කියන්නේ අධික අවුරුද්දක්. අධික අවුරුද්දක් එන්නේ අවුරුදු 4කට සැරයක්. ගිය වර අධික අවුරුද්දක් ආවේ 2012 අවුරුද්දේ. මීළඟට අධික අවුරුද්දක් එන්නේ 2020 අවුරුද්දේ. ඉතින් අද අපි කියලා දෙන්නේ අධික අවුරුද්ද ගැන නෙමෙයිනෙ 😀 ඒ නිසා කෙළින්ම මාතෘකාවට බහිමු.

Continue reading “Online පින්තූරු Edit කරන්න හොඳම වෙබ් අඩවිය… [PicMonkey]”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑