චිත්‍රපට හා රූපවාහිණී කතා මාලා හොඳම තත්වයෙන් Download කරගත හැකි හොඳම තැන

සෑහෙන කාලෙකට පස්සේ ඔයාලව හම්බ වෙන්න ආවෙ ගොඩක් වටින තොරතුරක් අරගෙන.

Continue reading “චිත්‍රපට හා රූපවාහිණී කතා මාලා හොඳම තත්වයෙන් Download කරගත හැකි හොඳම තැන”

Google Input Tools වලින් නැවතත් සිංහල ටයිප් කරමු.

සිංහල ටයිපිංවලට Google Input Tool භාවිතා කරපු අපිට ළඟදි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි තවදුරටත් Google Input Tools මෘදුකාංගය අපේ පරිගණකවලට Download කරන්න ලබා දෙන එක නවතා දැමීම. ඔන්න ඒ කරදරෙන් ඔබව මුදවාගන්නයි මේ සූදානම…

Continue reading “Google Input Tools වලින් නැවතත් සිංහල ටයිප් කරමු.”

WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…

WinX තුළින් Windows භාවිත කරන අපිට මිළ දී ගන්න පුලුවන් විවිධ මෘදුකාංග කිහිපයක්ම ලබා දුන්නා. ඉතින් ඔවුන්ගේ 12වන සංවත්සරය වෙනුවෙන් WinX HD Video Converter කියන Software එකේ ලයිසන් කී එක අපිට දෙනවා Giveaway එකක් විදිහට.

Continue reading “WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…”

Windows 8.1 පරිගණකය පාටිෂන් කරගන්න විදිහ. [Video]

ඔන්න Windows 8 භාවිතකරුවන්ට ඉතාමත්ම වැදගත් වන ලිපියක් ගෙනාවා. මේ Windows 8.1 පරිගණකය පාටිෂන් කරගන්න විදිහ ගැන සිංහලෙන්ම අප විසින් හදපු වීඩියෝවක්. එහෙමනම් අවශ්‍ය කට්ටිය බලලා හොඳ නරක කියන්න.

Continue reading “Windows 8.1 පරිගණකය පාටිෂන් කරගන්න විදිහ. [Video]”

Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]

පරිගණකයට ඕනෙ වෙන තවත් වටිනා මෘදුකාංගයක් ගෙනාවා ඔන්න. මේ මෘදුකාංගය මඟින් ඉතාමත් වේගයෙන් Cut, Copy, Paste කරන්න පුළුවන්. කාලය කියන්නේ වටිනා දෙයක්නේ. ඉතින් මේ මෘදුකාංගය මඟින් කාලය ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා.

Continue reading “Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]”

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

බොහොම බර කාලෙකට පස්සේ තමයි නැවතත් ඔයාල හමුවට එන්නේ.

ඔයා Windows XP සහ Mac භාවිතා කරන කෙනෙක්නම් සිංහල සහ දෙමළ අකුරු පෙන්නන්නේ කොටු කොටු විදිහටනෙ. Continue reading “ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]”

Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)

කොහොමද ඉතින්… ඔන්න ආයෙත් අප ඔයාලා හමුවට එන්නෙ වැදගත් ලිපියක් අරගෙන.

මොකක්ද දන්නවද? ගොඩක් අයට තියෙන අවුලක් තමයි යුනිකෝඩ් වගේ අපේ අනික් ෆොන්ට්වලින් ටයිප් කරන්න නොහැකි වීම. උදාහරණයකට FMbindumathi කියන අකුරු වර්ගයෙන් යුනිකෝඩ්වලින් ටයිප් කරන විදිහටම ටයිප් කරන්න අමාරුයි.

Continue reading “Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)”

Blog at WordPress.com.

Up ↑