ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

බොහොම බර කාලෙකට පස්සේ තමයි නැවතත් ඔයාල හමුවට එන්නේ.

ඔයා Windows XP සහ Mac භාවිතා කරන කෙනෙක්නම් සිංහල සහ දෙමළ අකුරු පෙන්නන්නේ කොටු කොටු විදිහටනෙ.

ඉතින් මේ ගැටළුව විසඳන්න සියබස කියන අඩවිය තුළින් Sinhala Tamil kit කියන මේ මෘදුකාංගය ලබා දුන්නා. නමුත් මේ වෙනකොට මේ අඩවිය අක්‍රීය වෙලා. හේතුවක්නම් හරි හැටි දන්නෙ නෑ. හැබැයි ඔන්න අපි කරන්න පුළුවන් දේ ඔයාල වෙනුවෙන් කරන්නයි යන්නේ.

අද අපි Windows XP සහ Mac කරන ඔයාල වෙනුවෙන් Sinhala Tamil kit මෘදුකාංගය ලබා දෙනව. එහෙමනම් ඔන්න පහළ තියෙනව ලින්ක් දෙක. Download කරන්න කලින් පුළුවන් අය අදහසක් ඉදිරිපත් කරල යන්න.


Windows XP සඳහා Sinhala Tamil kit මෘදුකාංගය මෙතනින් Download කරගන්න…

Mac සඳහා Sinhala Tamil kit මෘදුකාංගය මෙතනින් Download කරගන්න…


තවත් දවසක තවත් ලිපියකින් හමුවෙමු…

Advertisements

4 thoughts on “ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

Add yours

  1. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි… තව පුංචි දෙයක් කියන්න කැමතියි. අපේ අඩවියේ දැන් වීව්ස් ගොඩක් අඩු වෙලා පුළුවන්තරම් මේ අඩවිය ප්‍රසිද්ධ කරල ගන්න උදව්වක් දෙන්න…

    කැමතියි

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: