අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

හොඳයි වැඩේට අපිට ඇප් එකක් ඕනෙ වෙනවා. මේකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් කිහිපයක්ම තියෙනවා. වටිනාකම කියන්නේ ඇපල් ෆෝන් වලටත් මේවයින් සමහර ක්‍රම ඔට්ටුයි… හරි එහෙමනම් අපි බලමු මොනවද මේ ඇප්ස්, කොහොමද මේක කරන්නෙ කියලා.


1. Xender.

මේක ඉතාමත් වේගවත් ෆයිල් ෂෙයාරිං ඇප් එකක්. වැඩේ කරන විදිහ පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.


2. SuperBeam WiFi Direct Share

මේකත් ඉතාමත් වේගවත් ඇප් එකක්. භාවිතා කරන්නත් ඉතාමත් පහසුයි. භාවිතා කරන විදිහ පහත වීඩියෝවෙන් බලන්න.


3. SHAREit

මේ හැම ඇප් එකකටම වඩා හොඳම වේගවත් ඇප් එක විදිහට මම දකින්නේ මේක වගේම මේක හැමෝටම නිර්දේශ කරනවා. පරිගණක සමඟ සම්බන්ධ වෙලා ගොනු හුවමාරු කරගන්නත් මේකෙන් හැකියාව තියෙනවා.

Advertisements

One thought on “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

Add yours

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: