යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]

සින්දු කියන්න කැමති අයට ඔන්න හඳුන්වා දෙනවා සුපිරි App එකක්. Smule කියන්නෙ කැරෝකෙ විදිහට සින්දු කියන්න පුළුවන් ඇප් එකක්. Android / Apple දෙකටම මේ App එක වැඩ.

Continue reading “යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]”

Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]

මේක LCD CLD Group අඩවියේම අපේම අලුත් වැඩක්… අපි හිතුවා අලුත් බ්ලොග් අඩවියක් පටන් අරගෙන ඉංග්‍රීසි භාෂාවේ (එහෙම නැත්නම් අපේ සමහරු කියන කඩ්ඩේ) එන රූඩි ඒ කියන්නේ කඩ්ඩෙන්ම ගත් කල English Idioms ගැන කතා කරන්න.

Continue reading “Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]”

පින්තූරවල ඇති අකුරු ස්කෑන් කර හෝ නොකර අකුරු (Text) බවට පත් කරමු…

lcd cld.png

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි පින්තූරුවල තියෙන අකුරු කොහොමද text විදිහට හරවන්නෙ කියන එක. ඒ කියන්නේ අපි මේ ටයිප් කරලා තියෙන අකුරු වගේ. ඕණෙනම් ඔයාලට ඒ අකුරු එඩිට් කරගන්න වුණත් පුළුවන්. විශේෂයෙන්ම මේ ක්‍රමයෙන් ඔයාලට පුළුවන් වෙනවා පින්තූරු පිටින් මුද්‍රණය කරගෙන ටෝනර්/ තීන්ත නාස්ති කරගන්නේ නැතිව අකුරු ටික විතරක් පැහැදිලිව මුද්‍රණය කරගන්න. ඉතින් අපි අද මේ සූදානම් වෙන්නේ ඒ ප්‍රශ්ණයත් විසඳන්නයි.

Continue reading “පින්තූරවල ඇති අකුරු ස්කෑන් කර හෝ නොකර අකුරු (Text) බවට පත් කරමු…”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑