මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

Slow නොවී, හිර නොවී කිසි කරදරයක් නැතුව Game ගහමු… [Game Boost]

lcd cld

මේ ලිපිය අරගෙන ආවේ පරිගණක ක්‍රීඩා කරන අයට සහ පරිගණක ක්‍රීඩා කරන්න කැමති අයටයි. Continue reading “Slow නොවී, හිර නොවී කිසි කරදරයක් නැතුව Game ගහමු… [Game Boost]”

Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…

lcd cld.png

ඔන්න තවත් අලුත් වැඩක් ගැන දැනගත්තා. ඉතින් දැනගත්තු එකේ ඔයාලත් එක්කත් බෙදාගන්න හිතුවා. මීට කලින් Facebook Messanger තුළ සැඟවුණු Chess  Game එක Play කරන විදිහ ගැන සහ තවත් Facebook එකේ සැඟවුණු තොරතුරු ගොඩක් අපි ලිපියක සඳහන් කළා.

Continue reading “Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…”

Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…

Facebook කියන්නේ දැන් ලෝකයේ තියෙන විශ්ෂ්ඨ මෙන්ම ඉතාම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්. බොහෝ විට මේ ලිපිය කියවන ඔබටත් Facebook ගිණුමක් හිමි ඇති. අද අපි මේ ලිපිය ගෙනාවේ Facebook පිළිබඳ විශ්මිත කරුණු 15ක් ගැනයි. ඇත්තටම මේ කරුණු ඔබ දැන සිටිය යුතුමයි.

Continue reading “Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…”

Google Chrome තුළ සැඟවුණු නියම Game එකක් අන්තර්ජාල සබඳතාවක් නැතිවම Play කරමු… [T – Rex Runner]

 

මේ කියලා දෙන්න යන්නේ නියමම වැඩක්. ඔන්න අන්තර්ජාල සම්බන්ධතාවක් නැතත් ඔයාගේ පරිගණකයේදුරකථනයේ හෝ ටැබ් එකේ Google Chrome කියන Web Browser එක දාලා තියෙනවනම් (Google Chrome Browser එක මෙතනින් බාගත කරගන්න) මේ Game එක ඔයාලට Play කරන්න පුළුවන්. Continue reading “Google Chrome තුළ සැඟවුණු නියම Game එකක් අන්තර්ජාල සබඳතාවක් නැතිවම Play කරමු… [T – Rex Runner]”

Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…

ලෝකෙ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක් තමයි Google කියන්නේ අන්තර්ජාලයේ තියෙන වටිනාම වෙබ් අඩවියක් කියන එක.ගොඩක් අය Google කිව්වම දන්නේ දේවල් සොයන්න පාවිච්චි කරන හොඳම සෙවුම් යන්ත්‍රයක් විදිහටනේ. කරන්නෙත් හොයන එකම විතරනේ 🙂 ඉතින් අද අපි කියලා දෙනවා Google එකෙන් කරන්න පුළුවන් සුපිරි රහස් වැඩ 10ක්ම. (පහළ ඇති Screenshots Click කර ලොකු කර බලන්න)

Continue reading “Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…”

සිංහලෙන් ඕමි ක්‍රීඩාව [Game එක] පරිගණකයට

lcd cld.png

ඕමි සිංහල ක්‍රීඩාව ගැන 2014 අවුරුද්දෙ අපි දැනුම් දීල තිබුණත් බාගත කරගන්න බැරි තත්වයක් තිබුණා සබැඳිය වැඩ නොකිරීම නිසාවෙන් දැන් එය යාවත්කාලීන කර ඇත…

Continue reading “සිංහලෙන් ඕමි ක්‍රීඩාව [Game එක] පරිගණකයට”

Create a free website or blog at WordPress.com.

Up ↑