Slow නොවී, හිර නොවී කිසි කරදරයක් නැතුව Game ගහමු… [Game Boost]

lcd cld

මේ ලිපිය අරගෙන ආවේ පරිගණක ක්‍රීඩා කරන අයට සහ පරිගණක ක්‍රීඩා කරන්න කැමති අයටයි.

ලිපියට කලින් අද අපි ඔබට පොඩි දැනුවත් කිරීමක් කරන්නම්. ගොඩක් අය අපේ අඩවිය ගැන මේ දේවල් දන්නේ නැහැ. ඔබටත් බ්ලොග් අඩවියක් ඇත්නම් ඇතුළු වන්න අපගේ බ්ලොග් කියවනය වෙත මෙතනින්. ඔබට මෘදුකාංගයක්, Game එකක් චිත්‍රපටයක් හෝ කිසියම් විදිහක ලිපියක් ගැන ඉල්ලීමක් කරන්න තිබේනම් මෙතනින් ඉල්ලීමක් කරන්න. යෝජනා, චෝදනා ගල්මුල් ඇතුළු ඕණෑම දෙයක් ඔබට එවිය හැකියි මෙතනින්. ඔබටත් කිසියම් හෝ ක්ෂේත්‍රයක අල්පමාත්‍රයක හෝ දැනුමක් ඇති කෙනෙකුනම් ඔබටත් ඉඩක් තිබෙනවා අප අඩවියේ, ඔබගේ ලිපි මෙතනින් එවන්න. මෙතනින් ඔබ නිර්මාණය කළ මෘදුකාංග, Game හෝ App ආදී දේ එවිය හැකියි. දැන් ලිපිය බලමුකෝ.

ඔයා පරිගණක ක්‍රීඩා කරන කෙනෙක්නම් දන්නව ඇතිනේ සමහර වෙලාවට පරිගණක ක්‍රීඩාව හිර වෙනවා, Slow වෙනවා, ඔය වගේ කරදරකාරී දේවල් ගොඩක් වෙනවා. ඔන්න ඔයාලට අද ඒ ප්‍රශ්ණයත් අපි විසඳනවා. අපි අද ඔයාලට හඳුන්වාදෙන මෘදුකාංගය නිසා ඔයාලා ඉදිරියට ගහන පරිගණක ක්‍රීඩා හිර නොවී, Slow නොවී නියමෙට සෙල්ලම් කරන්න පුළුවන් වෙනවා. Online වුණත්, පරිගණකයට Install කරලා Game ගැහුවත් පරිගණක ක්‍රීඩාව කිසිම කරදරයක් නැතුව ගහන්න පුළුවන්. මෘදුකාංගයේ නම තමයි Game Boost. එහෙමනම් ඉතින් පහතින් පුළුවන් මේ මෘදුකාංගය භාවිතා කරන්න Crack එකත් එක්කම.


Game Boost මෘදුකාංගය මෙතනින් බාගත කරගන්න… (5.18 MB)

RAR Password – LCD CLD Group

Downloads - 450

Game Boost මෘදුකාංගය Install කරගත් පසු Crack Folder එකේ තියෙන Files ඔක්කොම Copy කරගෙන Game Boost මෘදුකාංගය Install කරගත් තැනට Paste කරන්න. (බොහෝවිට Install වෙලා ඇත්තේ මෙතනට- C:\Program Files\PGWARE\GameBoost) දැන් ඉතින් දීලා තියෙන Key එකෙන් Active කරගන්න. දැන් ඉතින් වැඩේ හරි.

වැඩේ හොඳනම් Comment එකක් දාලා යන්න.
Share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න…
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

Advertisements

2 thoughts on “Slow නොවී, හිර නොවී කිසි කරදරයක් නැතුව Game ගහමු… [Game Boost]

Add yours

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: