Google Chrome තුළ සැඟවුණු නියම Game එකක් අන්තර්ජාල සබඳතාවක් නැතිවම Play කරමු… [T – Rex Runner]

lcd cld.png

මේ කියලා දෙන්න යන්නේ නියමම වැඩක්. ඔන්න අන්තර්ජාල සම්බන්ධතාවක් නැතත් ඔයාගේ පරිගණකයේදුරකථනයේ හෝ ටැබ් එකේ Google Chrome කියන Web Browser එක දාලා තියෙනවනම් (Google Chrome Browser එක මෙතනින් බාගත කරගන්න) මේ Game එක ඔයාලට Play කරන්න පුළුවන්.

වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම ඔයාගේ අන්තර්ජාල සම්බන්ධතාව නැති කරගන්න. දැන් යන්න Google Chrome Browser එක වෙත. තත්පරයක් වගේ කාලයක් ඇතුළත ඔයාට මේ Game එක දිස් වෙයි. දැන් ඉතින් තියෙන්නේ Play කරන්න පටන්ගන්නයි. දැන් Up Arrow key (↑) එක ඔබන්න. එතකොටම මේ ඩයිනෝසරයා උඩ පනින ගමන් දුවන්න පටන්ගනියි. දැන් ඉදිරියට යද්දී හමු වෙන පතොක් ගස් උඩින් පැන පැන දිගටම ගමන යන්නයි තියෙන්නේ.

සමහරු අන්තර්ජාල සම්බන්ධතාවයෙන් මිදෙන්න ගොඩක් අකමැතියිනේ. ඉතින් ඒ අයටත් අසාධාරණයක් නොකර අපි මේකේ Online Game එකේ Link එකත් පහතින් දානවා ඔන්න.

Online play කරන්න වුණත් පුළුවන් මෙතනින් පිවිසී…

(Online play කරන්නත් ඉහළ Offline play කිරීම ගැන සඳහන් කළ පියවරම අනුගමනය කරන්න.)

මෙන්න තියෙනවා Game එක Play කරන විදිහ පහතින්.

LCD CLD.gif

මේ ලිපියත් හොඳනම්, අළුත් දෙයක් දැනගත්තානම් Comment එකක් නොදා යන්න එපා 😀
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: