Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]

පරිගණකයට ඕනෙ වෙන තවත් වටිනා මෘදුකාංගයක් ගෙනාවා ඔන්න. මේ මෘදුකාංගය මඟින් ඉතාමත් වේගයෙන් Cut, Copy, Paste කරන්න පුළුවන්. කාලය කියන්නේ වටිනා දෙයක්නේ. ඉතින් මේ මෘදුකාංගය මඟින් කාලය ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා.

Continue reading “Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]”

Advertisements

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]

lcd cld.png

ඔයාගේ Android දුරකථනයේ තියෙන අත්‍යවශ්‍ය දෙයක් වැරදීමකින් Delete වුණොත්, ඔයාට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනවනේ. ඒක ආයෙත් ගන්න බැරිකමක්නම් නැහැ, හැබැයි Recovery දාගෙන ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. File Recovery කරන විදිහ ගැනත් ලිපියක් අපේ අඩවියේ පළ වෙලා තියෙනවා. හොඳයි එහෙනම් අද ලිපිය පැත්තට හැරෙමුකෝ.

Continue reading “ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑