Copy කරන්න බැරි විදිහේ DVD,CD Copy කරමු… [DVD Cloner Gold 2016]

lcd cld.png

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරන විදිහ ගැන අපි කතා කළා මතක ඇති. මේ අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගය භාවිතා කරලා ඔයාට පුළුවන් Copy කරන්න බැරි විදිහේ CD / DVD Copy කරගන්න. මේ තමයි DVD Cloner Gold මෘදුකාංගයේ 2016 සංස්කරණය. ඒ කියන්නේ නවතම සංස්කරණය.
Continue reading “Copy කරන්න බැරි විදිහේ DVD,CD Copy කරමු… [DVD Cloner Gold 2016]”

Advertisements

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…

අද කියලා දෙන්න යන්නේ පරිගණක පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක්. Continue reading “තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…”

ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ!


කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ මදිවට ඕක හීරිලාවත් තිනුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඔන්න ඕකට හොඳම විසඳුම තමා ඒවගෙ Backup එකක් PC එකේ තියාගන්න එක. ඉතින් ඔය වැඩේ ලස්සනට කරලා දෙන කෙනෙක් තමා DAEMON Tools කියන්නෙ.

මේ Software එකෙන් ඔයාට පුලුවන් , .iso , .bin , .cue , .mdf , .mdx වගේ Disk Images ගන්නත්.
ඉතින් මෙන්න බාගන්න ලින්ක් එක — DAEMON Tools 

හරි එහනම් Like එකක් Share එකක් දාගෙනම යන්න කට්ටිය 

ලිපිය සදීග රවිෂාන් ගෙන් උපුටා ගැනීමකි

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑