ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

Continue reading “ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]”

Advertisements

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

Apple iPhone 7 හා iPhone 7 plus ගැන විස්තරාත්මක හැඳින්වීමක්…

මොකක්ද ලෝකේ හොඳම දුරකතන වර්ගය? අවිවාදයක් නැතුව හුඟ දෙනෙක් කියාවි ඒ Apple iPhone දුරකතනය කියලා. ගොඩක් අවුරුදු වල ගණනයන් කිරීම්වලදීත් ඔප්පු වෙලා තියෙනවා iPhone කියන්නේ ලෝකයේ හොඳම දුරකතනය කියලා. මේ හැඳින්වීමක් කරන්න යන්නේ අන්න ඒ ලෝකයේ හොඳම දුරකතන පරම්පරාවේ නවතම දුරකතන වන iPhone 7 සහ iPhone 7 Plus smart දුරකථන ගැනයි.

Continue reading “Apple iPhone 7 හා iPhone 7 plus ගැන විස්තරාත්මක හැඳින්වීමක්…”

YouTube Video Download කරන්න නියම Android App එකක් මෙන්න… [HD Video Downloader]

lcd cld

අද අපි හඳුන්වාෙදන්නේ Android Smart දුරකථන භාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙන App එකක්. මේ App එක භාවිතා කරන්න ඔයාගේ Android Smart දුරකථනය Root කරන්න අවශ්‍යය වෙන්නේත් නැහැ. Continue reading “YouTube Video Download කරන්න නියම Android App එකක් මෙන්න… [HD Video Downloader]”

ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]

lcd cld.png

ඔයාගේ Android දුරකථනයේ තියෙන අත්‍යවශ්‍ය දෙයක් වැරදීමකින් Delete වුණොත්, ඔයාට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනවනේ. ඒක ආයෙත් ගන්න බැරිකමක්නම් නැහැ, හැබැයි Recovery දාගෙන ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. File Recovery කරන විදිහ ගැනත් ලිපියක් අපේ අඩවියේ පළ වෙලා තියෙනවා. හොඳයි එහෙනම් අද ලිපිය පැත්තට හැරෙමුකෝ.

Continue reading “ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑