LCD CLD Group Android App එක මෙන්න දැන්ම ගන්න…

lcd cld.png

ඔන්න අපේ අඩවියටත් දැන් Android App එකක් තියෙනවා. මේ ක්‍රමය නිසා ඔයාලට Data ගොඩක් ඉතිරි කරගන්න පුළුවන්. Continue reading “LCD CLD Group Android App එක මෙන්න දැන්ම ගන්න…”

Advertisements

සතුන්ට ලෝකය පෙනෙන ආකාර… [Video]

lcd cld.pngසත්තුන්ට ලෝකය පේන විදිහ ගැන හිතලා තියෙනවද? ඔන්න ඒ ප්‍රශ්ණය තියෙන අයට ඒ ප්‍රශ්ණෙ අද විස‍ඳගන්න පුළුවන්. මේ ගෙනාවෙ සතුන් කිහිපදෙනෙකුට පේන විදිහ ගැන තියෙන වීඩියෝවක්.

Continue reading “සතුන්ට ලෝකය පෙනෙන ආකාර… [Video]”

Data නාස්ති කරගන්නේ නැතුව LCD CLD Group අප අඩවියේ අළුත් ලිපි එසැණින් කියවන්න Google Chrome, Firefox සහ Safari සඳහා සරල Extension එකක් මෙන්න…

lcd cld

මම හිතන්නේ මේ ගැන වැඩි විස්තයක් කියන්න ඕණෙ නෑ. ඔයාලටම මේ ගැන තේරුම්ගන්න පුළුවන් ඇතිනේ. කෝකටත් කියලා මේක තේරුම්ගන්නත් එක්ක (ඔයාගේ වම්පැත්තේ ලොකු කරලා දක්වලා තියෙන්නේ Extension එක) පහළ තියෙන ස්ක්‍රීන් ෂොට් එක බලලා ඉන්නකෝ… (පින්තූරය මත ක්ලික් කරලා ලොකු කරලා බලන්න)

Continue reading “Data නාස්ති කරගන්නේ නැතුව LCD CLD Group අප අඩවියේ අළුත් ලිපි එසැණින් කියවන්න Google Chrome, Firefox සහ Safari සඳහා සරල Extension එකක් මෙන්න…”

සිංහල උපසිරස සමඟ චිත්‍රපට/ රූපවාහිණී කථාංග බලනවනම් මෙන්න ඒකට සුදුසුම Player එක… [Media Player Classic, aka MPC]

lcd cld.png

Continue reading “සිංහල උපසිරස සමඟ චිත්‍රපට/ රූපවාහිණී කථාංග බලනවනම් මෙන්න ඒකට සුදුසුම Player එක… [Media Player Classic, aka MPC]”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑