WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…

WinX තුළින් Windows භාවිත කරන අපිට මිළ දී ගන්න පුලුවන් විවිධ මෘදුකාංග කිහිපයක්ම ලබා දුන්නා. ඉතින් ඔවුන්ගේ 12වන සංවත්සරය වෙනුවෙන් WinX HD Video Converter කියන Software එකේ ලයිසන් කී එක අපිට දෙනවා Giveaway එකක් විදිහට.

Continue reading “WinX HD Video Converter මෘදුකාංගය නොමිළේ ලබාගන්න. සීමිත දෙනෙකුට පමණයි…”

Advertisements

පහසුවෙන්ම Youtube Video MP4 ලෙස හෝ MP3 ලෙස Download කරමු…

lcd cldහොඳයි. අද අපි කතා කරන්න යන්නේ පහසුවෙන්ම Youtube Video MP4 ලෙස හෝ MP3 ලෙස Download කරන විදිහ ගැනයි. මේක ගොඩක් සරල නිසා ඔයාලා හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. Continue reading “පහසුවෙන්ම Youtube Video MP4 ලෙස හෝ MP3 ලෙස Download කරමු…”

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…

අද කියලා දෙන්න යන්නේ පරිගණක පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක්. Continue reading “තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑