උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.

අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

        1. උතුරු කොරියාවේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ නැසී ගිය මුල් නායක කිම් ඉල් සුංගේ නීතියයි.
        2. උතුරු කොරියාව ඩෙනිම් කලිසම් බටහිර සංස්කෘතියට අයත් දෙයක් ලෙස සලකන නිසා උතුරු කොරියාවේදී ඩෙනිම් කලිසම් තහනම්.
        3. උතුරු කොරියානු පුරවැසියන්හට වෙනත් පළාතකට දුම්රියෙන් යෑමට අවශ්‍යනම් අපිට වගේ ස්ටේෂන් එකෙන් ටිකට් ගන්න බැහැ. ඔවුන්ට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතු වනවා.
        4. වෙනත් රටවල චිත්‍රපටවල DVD ළඟ තබාගැනීම හෝ විකිණීම තහනම්.
        5. ආගම් ඇදහීමට නොහැකිය. එමෙන්ම බයිබලයක් ළඟ තබාගනීමද දඬුවම් ලැබිය හැකි වරදක්ය.
        6. රජය අනුමත කල කොන්ඩ මෝස්‌තර කැපීම අනිවාර්ය වේ. පිරිමින්ට කොන්ඩ මොස්තර 10ක් හා ගැහැනුන්ට මොස්තර 18ක් ලෙසින් කොන්ඩ මෝස්‌තර 28ක් පමණක් උතුරු කොරියානු රජය අනුමත කර ඇත.
        7. දකුණු කොරියානු චිත්‍රපට බැලීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි.
        8. රජය විසින්ම අනුමත මෙහෙයුම් පද්ධතියක් (Operating System එකක්) ඇත. එය Red Star OS ලෙස හඳුන්වයි.
        9. උතුරු කොරියාවේ අගනුවර වන  පියැන්ග්යොන්ග්හි ජීවත් වීමට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
        10. වාහනයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
        11. පරිගණකයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
        12. සෑම වසර 5කට වරක් මැතිවරණයක් පැවැත්වෙන අතර ඡන්දය දැමීම අනිවාර්ය වේ. නමුත් ඡන්දය ඉල්ලන්නේ එක් මැතිවරණ අපේක්ෂකයෙක් පමණි.
        13. උතුරු කොරියාවේ ඇත්තේ රජය විසින් අනුත රූපවාහිනී නාලිකා 3ක් පමණි.
        14. උතුරු කොරියානු පුරවැසියෙක් වරදක් කළොත් ඔහුගේ / ඇයගේ පවුලටම දඬුවම් කරයි.
        15. උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ.
        16. කොකා කෝලා විකිණීම තහනම් වේ.
        17. උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපත ලබා ඇත්තේ ටයිටනික් නැව ගිලුණු දවසෙයි.
        18. උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපන් වර්ෂය වන 1912 පළමු වර්ෂය ලෙස සලකන නිසාවෙන් 2017 වසර ඔවුන් සලකන්නේ 106වන වසර ලෙසයි.
        19. උතුරු කොරියානුවන්ට පදිංචි විය යුතු ස්ථානය තීරණය කල නොහැක. පදිංචි විය හැක්කේ රජයෙන් තීරණය කරන ප්‍රදේශයේයි.
        20. බාස්කට් බෝල් ක්‍රීඩාවට ඔවුන්ටම ආවේනික නීති මාලාවක් ඇත.

අලුත් දෙයක් දැනගත්තානම් හෝ ඔයාල දන්න තවත් දේවල් තියෙනවනම් අදහසක් දාගෙන යන්න. යාලුවන්ට දැනගන්න ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා.

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

SL Entertainment

Sinhala Dubbed Movies and TV Series

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: