ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]

lcd cld.png

ඔයාගේ Android දුරකථනයේ තියෙන අත්‍යවශ්‍ය දෙයක් වැරදීමකින් Delete වුණොත්, ඔයාට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනවනේ. ඒක ආයෙත් ගන්න බැරිකමක්නම් නැහැ, හැබැයි Recovery දාගෙන ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. File Recovery කරන විදිහ ගැනත් ලිපියක් අපේ අඩවියේ පළ වෙලා තියෙනවා. හොඳයි එහෙනම් අද ලිපිය පැත්තට හැරෙමුකෝ.

අද මේ කියලා දෙන්න යන්නේ ඔයාගේ Android දුරකථනයටත් Recycle Bin එකක් දාගන්න විදිහ, ඔව්… හරියට පරිගණකයක වගේ. මේ වැඩේට අපිට App එකක් ඕණෙ වෙනවා. ඒක තමයි Dumpster. ඒක මෙතනින් බාගත කරගන්න.

දැන් පහත තියෙන පින්තූරයේ වගේ ඒ App එකේ කොන්දේසි පත්‍රය දිස් වෙයි. ඒකේ පහළ තියෙන Accept බොත්තම Click කර, ඔයා ඒ කොන්දේසිවලට එකඟ බව තහවුරු කරන්න.


(පින්තූරු මත Click කර ලොකු කර බලන්න.)
How-To-Add-Recycle-Bin-Feature-On-Android-Mobile-2.jpg


දැන් පහත දැක්වෙන විදිහට ඔයා Delete කළාම මේ Bin එකට යන්න ඕණෙ කියලා හිතන දේවල්වල Types Select කරලා පහළ තියෙන Next කියන බොත්තම Click කරන්න.



lcd cld


දැන් වැඩේ ඉවරයි. දැන් සිට Delete කරන ඒවා ඒ Recycle Bin එකට යයි. Delete වුණ දෙයක් ආයෙත් ගන්නනම්, පහත පින්තූරයේ ඇති ආකාරයට Recycle Bin එකට ගිහින් Delete වුණ ගොනුව මත Restore කියන බොත්තම මත Tap කරන්න.


lcd cld


වැඩේ වටිනවනම් Comment එකක් දාලා යන්න…
එහෙනම් තවත් ලිපියකින් හමු වෙමු…

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: