ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

Continue reading “ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]”

Advertisements

Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…

කියන්න සතුටුයි… දැන් Instagram එකෙනුත් සජීවී වීඩියෝ කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Continue reading “Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…”

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

2016 අප්‍රියෙල් මාසය සඳහා හොඳම Android Apps 10 මෙන්න…

lcd cld.png

කාර්යබහුල වීමත් සමඟ ලිපි ගේන එක ටිකක් අඩු වුණා. නිදහස් කාලයක් ලැබෙනකං සතියට ලිපි එකක්වත් ගේන්න උත්සහ කරනවා. ඔන්න ගෙනාවා මේ මාසයේ හොඳම Android Apps 10යේ වීඩියෝව.

Continue reading “2016 අප්‍රියෙල් මාසය සඳහා හොඳම Android Apps 10 මෙන්න…”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑