Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන විදිහ.

Facebook Account එකක් Delete කරන එක සහ Facebook Account එකක් Deactivate කරනවා කියන්නේ එකම දෙයක්ද? ඒ ගැන අපි මුලින්ම පැහැදිලි කරගනිමු.

Continue reading “Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන විදිහ.”

Advertisements

Windows 8.1 පරිගණකය පාටිෂන් කරගන්න විදිහ. [Video]

ඔන්න Windows 8 භාවිතකරුවන්ට ඉතාමත්ම වැදගත් වන ලිපියක් ගෙනාවා. මේ Windows 8.1 පරිගණකය පාටිෂන් කරගන්න විදිහ ගැන සිංහලෙන්ම අප විසින් හදපු වීඩියෝවක්. එහෙමනම් අවශ්‍ය කට්ටිය බලලා හොඳ නරක කියන්න.

Continue reading “Windows 8.1 පරිගණකය පාටිෂන් කරගන්න විදිහ. [Video]”

Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]

මීට කලින් අපි ලොකු පැහැදිලි කිරීමක් කළානේ Seedr ගැන. ඒ ලිපිය මෙතනින් කියවන්න. අපි හිතුවා මේක බයිස්කෝප් මංසල සමඟින් එක් වෙලා සරල වීඩියෝවකින්ම පැහැදිලි කළානම් හොඳයි කියලා. එහෙමනම් පහතින් නරඹන්න. මේක මගේ පළමු වීඩියෝව. අදහස් දක්වන්න අමතක කරන්න එපා.

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]”

Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…

කියන්න සතුටුයි… දැන් Instagram එකෙනුත් සජීවී වීඩියෝ කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Continue reading “Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…”

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑