මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

2016 අප්‍රියෙල් මාසය සඳහා හොඳම Android Apps 10 මෙන්න…

lcd cld.png

කාර්යබහුල වීමත් සමඟ ලිපි ගේන එක ටිකක් අඩු වුණා. නිදහස් කාලයක් ලැබෙනකං සතියට ලිපි එකක්වත් ගේන්න උත්සහ කරනවා. ඔන්න ගෙනාවා මේ මාසයේ හොඳම Android Apps 10යේ වීඩියෝව.

Continue reading “2016 අප්‍රියෙල් මාසය සඳහා හොඳම Android Apps 10 මෙන්න…”

YouTube Video Download කරන්න නියම Android App එකක් මෙන්න… [HD Video Downloader]

lcd cld

අද අපි හඳුන්වාෙදන්නේ Android Smart දුරකථන භාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙන App එකක්. මේ App එක භාවිතා කරන්න ඔයාගේ Android Smart දුරකථනය Root කරන්න අවශ්‍යය වෙන්නේත් නැහැ. Continue reading “YouTube Video Download කරන්න නියම Android App එකක් මෙන්න… [HD Video Downloader]”

Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…

lcd cld.png

ඔන්න තවත් අලුත් වැඩක් ගැන දැනගත්තා. ඉතින් දැනගත්තු එකේ ඔයාලත් එක්කත් බෙදාගන්න හිතුවා. මීට කලින් Facebook Messanger තුළ සැඟවුණු Chess  Game එක Play කරන විදිහ ගැන සහ තවත් Facebook එකේ සැඟවුණු තොරතුරු ගොඩක් අපි ලිපියක සඳහන් කළා.

Continue reading “Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…”

ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]

lcd cld.png

ඔයාගේ Android දුරකථනයේ තියෙන අත්‍යවශ්‍ය දෙයක් වැරදීමකින් Delete වුණොත්, ඔයාට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනවනේ. ඒක ආයෙත් ගන්න බැරිකමක්නම් නැහැ, හැබැයි Recovery දාගෙන ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. File Recovery කරන විදිහ ගැනත් ලිපියක් අපේ අඩවියේ පළ වෙලා තියෙනවා. හොඳයි එහෙනම් අද ලිපිය පැත්තට හැරෙමුකෝ.

Continue reading “ඔයාගේ Android දුරකථනයට Recycle Bin එකක් එකතු කරමු… [Dumpster – Recycle Bin For Android]”

Create a free website or blog at WordPress.com.

Up ↑