ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ සරලව ලියූ PDF පොතක් මෙන්න…

lcd cld.png

ඔන්න මෙවර ලිපිය ගෙනාවේ ජංගම දුරකථන ඡායාරූපකරණයට කැමති සහ ජංගම දුරකථන ඡායාරූපකරණය කරන අය වෙනුවෙන්.

අපි අද ඔයාලට ලබා දෙන්නේ ජංගම දුරකථන ඡායාරූපකරණය ගැන සරලව ලිව්ව PDF පොතක්. මේක නොමිළේ ලබාදෙන්න එහි කර්තෘ මාධව හබරකඩ කාරුණික වී තිබුණා. එහෙනම් ඉතින් වැඩි කතා මොකටද! පහළින් පුළුවන් මේ පොත බාගත කරගන්න.


ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ සරලව ලියූ PDF පොත මෙතනින් බාගත කරගන්න…


මේ ලිපියෙන් ඔයාට ප්‍රයෝජනයක් ලැබුණානම් Comment එකක් දාලා යන්න.
Share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න…
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

මෙම ග්‍රන්ථය සඳහා හිමිකම්
Author – මාධව හබරකඩ
Website – www.photographylk.com

4 thoughts on “ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ සරලව ලියූ PDF පොතක් මෙන්න…

Add yours

  1. අපිත් ඉතින් ජංගම දුරකථන කැමරාවෙන් ඡායරූප ගන්නවා..ඒ උනාට කවුද හිතුවේ හරියටම තිතටම වැඩේ කොරගන්ඩ පුලුවන් වෙන ආකාරයට නොමිලේම පොත් පිංචයකුත් හම්බවෙයි කියලා හිටං… මාධව සහෝට අනේක වාරයක් පින් ඔන්න..!

    දැන් ඉතින්..වඳුරට දැලි පිහිය අහුවුණා ඡායාරූප ගන්නෙ නැතුව නියමෙටම ඡායරූප ගන්න අපිටත් පුලුවන් වෙනවා ඕං.. 🙂

    Like

  2. අපිත් ඉතින් ජංගම දුරකථන කැමරාවෙන් ඡායරූප ගන්නවා..ඒ උනාට කවුද හිතුවේ හරියටම තිතටම වැඩේ කොරගන්ඩ පුලුවන් වෙන ආකාරයට නොමිලේම පොත් පිංචයකුත් හම්බවෙයි කියලා හිටං… මාධව සහෝට අනේක වාරයක් පින් ඔන්න..!

    දැන් ඉතින්..වඳුරට දැලි පිහිය අහුවුණා වගේ ඡායාරූප ගන්නෙ නැතුව නියමෙටම ඡායරූප ගන්න අපිටත් පුලුවන් වෙනවා ඕං.. 🙂

    Like

  3. අනිවාරයෙන්ම රාජිත සහෝ…
    මාධව සහෝට ස්තුතිවන්ත වෙන්න මටත් මේ පොතෙන් ලොකු දැනුමක් ලැබුණා…
    අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි…
    දිගටම අප සමඟ රැඳී සිටින්න…

    Like

අදහස් දක්වන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth | Software Review, Download, Tech News

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

L.C. Demel's Sinhala Subtitles

with Baiscope Sinhalen...