යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]

සින්දු කියන්න කැමති අයට ඔන්න හඳුන්වා දෙනවා සුපිරි App එකක්. Smule කියන්නෙ කැරෝකෙ විදිහට සින්දු කියන්න පුළුවන් ඇප් එකක්. Android / Apple දෙකටම මේ App එක වැඩ.

Continue reading “යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]”

Advertisements

Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]

මේක LCD CLD Group අඩවියේම අපේම අලුත් වැඩක්… අපි හිතුවා අලුත් බ්ලොග් අඩවියක් පටන් අරගෙන ඉංග්‍රීසි භාෂාවේ (එහෙම නැත්නම් අපේ සමහරු කියන කඩ්ඩේ) එන රූඩි ඒ කියන්නේ කඩ්ඩෙන්ම ගත් කල English Idioms ගැන කතා කරන්න.

Continue reading “Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]”

ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

Continue reading “ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]”

සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]

බයිස්කෝප් සහෝදරවරු කවදත් කරන්නේ සුපිරිම වැඩනේ… ඔන්න ඒ කතාව තවත් ඔප්පු කරමින් ඔවුන් තවත් එවැනි වැඩක් ආරම්භ කරලා තියෙනවා…

Continue reading “සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]”

දැන් සිංහල උපසිරැසි සහිතව ඕණැම විදේශීය චිත්‍රපටයක් ලබාගන්න!

 

මාර්තු 4, 2017 UPDATED

පහත සබැඳි වලට ගොස් ඔබට අවැසි ඕණෑම චිත්‍රපටයකට සිංහල උපසිරැසි ලබාගන්න!
චිත්‍රපටද ලබා ගත හැකියි!

Continue reading “දැන් සිංහල උපසිරැසි සහිතව ඕණැම විදේශීය චිත්‍රපටයක් ලබාගන්න!”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑