දැන් Google Street View ශ්‍රී ලංකාවටත්…

lcd cld

ඔන්න ශ්‍රී ලංකාව තුළත්  Google Street View පහසුකම දැන් ලබා දී තිබෙනවා. මොකක්ද මේ Google Street View පහසුකම, කොහොමද මේ පහසුකම භාවිත කරන්නේ කියලා මේ ලිපියෙන් අපි කතා කරනවා.

පහුගිය කාලයේ ඔයාලා දකින්න ඇති, Google එකේ වාහනයක් බෝලයක් වගේ කැමරාවක් එක්ක රට පුරා පින්තූර ගහමින් යනවා. ඒ බෝලයක් වැනි කැමරාවෙන් වුණේ අංශක 360ක පින්තූර වදින එක. ඒ කැමරාව හඳුන්වන්නේ 360 Panorama Camera ලෙසයි. කොහොමද ඒ කැමරාවෙන් පින්තූරු ගැහුවේ කියලා බලන්න පහත තියෙන වීඩියෝව බලන්නකො. (පහළ තියෙන්නේනම් අපේ රටේ වීඩියෝ එකක් නෙමෙයි. බ්‍රසීලයේ කරපු විදිහ.)



 

2014 දෙසැම්බර් මාසයේ තමයි Google Street View සඳහා Google සමාගම විසින් මුළු ශ්‍රී ලංකාව වටාම කි.මී. 50,000ක් පමණ සැරිසරමින් පින්තූර ගැනීමේ කටයුත්ත කරන්න පටන්ගත්තේ. අවුරුද්දක් වගේ ඇතුළත, 2016 පෙබරවාරි මාසය වන විට ඔන්න වැඩ සියල්ලම අවසන් කරලා තියෙනවා. දැන් මුලු රටේම වගේ ඕණෑම තැනක් අපිට මේ පහසුකම හරහා අත්විඳින්න පුළුවන්.

Google Street View බලන විදිහ.

පරිගණක භාවිතා කරන අය www.google.lk/maps වෙබ් අඩවිය වෙත පිවිසී, සිතියමෙහි පහත දකුණු කෙළවරේ ඇති Street View (මිනිසෙක් වැනි) බොත්තම Click කර, සිතියමේ Street View ලෙස ඔයාට බලන්න අවශ්‍යය ස්ථානය Click කරන්න. නැතිනම් ඔයාට බලන්න අවශ්‍යය ස්ථානය වෙත Street View බොත්තම මූසිකයෙන් Drag කරන්න.

දුරකථන, ටැබ් වගේ උපාංග භාවිත කරන අයටනම් මේ සඳහා App එකක්ම තියෙනවා. Google Map App එක මෙතනින් බාගත කරගන්න. දුරකථන භාවිතා කරන අයටත් ඉහත අපි පරිගණකවලින් Street View බලන ආකාරය ගැන සඳහන් කළ පියවරම අනුගමනය කරන්න.

Comment එකක් දාලා යන්න.
Share කරලා යාළුවන්වත් දැනුවත් කරන්න…
එහෙනම් ඉතින් තවත් ලිපියකින් හමු වෙමු…

Advertisements

5 thoughts on “දැන් Google Street View ශ්‍රී ලංකාවටත්…

Add yours

  1. පට්ට…මාරම වැදගත් ලිපියක් සහෝ..!

    මීට කලින් අපි වෙන රටවල් වල තිබෙන පාරවල් හා වෙනත් වැදගත් ස්ථාන වලට ගියා..අද සිට අපේ රටේ අපේ මාර්ගවල හා වෙනත් සුන්දර වැදගත් ස්ථානවලට අපටත් යන්න පුලුවන් වෙනවා.

    ජයවේවා..! දිගටම ලියන්න.

    Liked by 1 person

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: