යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]

සින්දු කියන්න කැමති අයට ඔන්න හඳුන්වා දෙනවා සුපිරි App එකක්. Smule කියන්නෙ කැරෝකෙ විදිහට සින්දු කියන්න පුළුවන් ඇප් එකක්. Android / Apple දෙකටම මේ App එක වැඩ.

Continue reading “යාළුවෝ එක්ක නොමිලේ Karaoke සින්දු කියන්න සුපිරි App එකක්. [Sing! Karaoke by Smule]”

Advertisements

ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

Continue reading “ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]”

Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…

කියන්න සතුටුයි… දැන් Instagram එකෙනුත් සජීවී වීඩියෝ කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Continue reading “Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…”

Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]

පරිගණකයට ඕනෙ වෙන තවත් වටිනා මෘදුකාංගයක් ගෙනාවා ඔන්න. මේ මෘදුකාංගය මඟින් ඉතාමත් වේගයෙන් Cut, Copy, Paste කරන්න පුළුවන්. කාලය කියන්නේ වටිනා දෙයක්නේ. ඉතින් මේ මෘදුකාංගය මඟින් කාලය ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා.

Continue reading “Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]”

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

Apple iPhone 7 හා iPhone 7 plus ගැන විස්තරාත්මක හැඳින්වීමක්…

මොකක්ද ලෝකේ හොඳම දුරකතන වර්ගය? අවිවාදයක් නැතුව හුඟ දෙනෙක් කියාවි ඒ Apple iPhone දුරකතනය කියලා. ගොඩක් අවුරුදු වල ගණනයන් කිරීම්වලදීත් ඔප්පු වෙලා තියෙනවා iPhone කියන්නේ ලෝකයේ හොඳම දුරකතනය කියලා. මේ හැඳින්වීමක් කරන්න යන්නේ අන්න ඒ ලෝකයේ හොඳම දුරකතන පරම්පරාවේ නවතම දුරකතන වන iPhone 7 සහ iPhone 7 Plus smart දුරකථන ගැනයි.

Continue reading “Apple iPhone 7 හා iPhone 7 plus ගැන විස්තරාත්මක හැඳින්වීමක්…”

Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…

lcd cld.png

ඔන්න තවත් අලුත් වැඩක් ගැන දැනගත්තා. ඉතින් දැනගත්තු එකේ ඔයාලත් එක්කත් බෙදාගන්න හිතුවා. මීට කලින් Facebook Messanger තුළ සැඟවුණු Chess  Game එක Play කරන විදිහ ගැන සහ තවත් Facebook එකේ සැඟවුණු තොරතුරු ගොඩක් අපි ලිපියක සඳහන් කළා.

Continue reading “Facebook Messenger තුළ සැඟවුණු Basketball Game එක Play කරමු…”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑