Data නාස්ති කරගන්නේ නැතුව LCD CLD Group අප අඩවියේ අළුත් ලිපි එසැණින් කියවන්න Google Chrome, Firefox සහ Safari සඳහා සරල Extension එකක් මෙන්න…

lcd cld

මම හිතන්නේ මේ ගැන වැඩි විස්තයක් කියන්න ඕණෙ නෑ. ඔයාලටම මේ ගැන තේරුම්ගන්න පුළුවන් ඇතිනේ. කෝකටත් කියලා මේක තේරුම්ගන්නත් එක්ක (ඔයාගේ වම්පැත්තේ ලොකු කරලා දක්වලා තියෙන්නේ Extension එක) පහළ තියෙන ස්ක්‍රීන් ෂොට් එක බලලා ඉන්නකෝ… (පින්තූරය මත ක්ලික් කරලා ලොකු කරලා බලන්න)

Continue reading “Data නාස්ති කරගන්නේ නැතුව LCD CLD Group අප අඩවියේ අළුත් ලිපි එසැණින් කියවන්න Google Chrome, Firefox සහ Safari සඳහා සරල Extension එකක් මෙන්න…”

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑