ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

Continue reading “ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]”

Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]

පරිගණකයට ඕනෙ වෙන තවත් වටිනා මෘදුකාංගයක් ගෙනාවා ඔන්න. මේ මෘදුකාංගය මඟින් ඉතාමත් වේගයෙන් Cut, Copy, Paste කරන්න පුළුවන්. කාලය කියන්නේ වටිනා දෙයක්නේ. ඉතින් මේ මෘදුකාංගය මඟින් කාලය ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා.

Continue reading “Cut, Copy, Paste කරන්න වේගවත්ම සුපිරි මෘදුකාංගයක්. [Super Copier]”

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

බොහොම බර කාලෙකට පස්සේ තමයි නැවතත් ඔයාල හමුවට එන්නේ.

ඔයා Windows XP සහ Mac භාවිතා කරන කෙනෙක්නම් සිංහල සහ දෙමළ අකුරු පෙන්නන්නේ කොටු කොටු විදිහටනෙ. Continue reading “ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]”

Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)

කොහොමද ඉතින්… ඔන්න ආයෙත් අප ඔයාලා හමුවට එන්නෙ වැදගත් ලිපියක් අරගෙන.

මොකක්ද දන්නවද? ගොඩක් අයට තියෙන අවුලක් තමයි යුනිකෝඩ් වගේ අපේ අනික් ෆොන්ට්වලින් ටයිප් කරන්න නොහැකි වීම. උදාහරණයකට FMbindumathi කියන අකුරු වර්ගයෙන් යුනිකෝඩ්වලින් ටයිප් කරන විදිහටම ටයිප් කරන්න අමාරුයි.

Continue reading “Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)”

Slow නොවී, හිර නොවී කිසි කරදරයක් නැතුව Game ගහමු… [Game Boost]

lcd cld

මේ ලිපිය අරගෙන ආවේ පරිගණක ක්‍රීඩා කරන අයට සහ පරිගණක ක්‍රීඩා කරන්න කැමති අයටයි. Continue reading “Slow නොවී, හිර නොවී කිසි කරදරයක් නැතුව Game ගහමු… [Game Boost]”

Copy කරන්න බැරි විදිහේ DVD,CD Copy කරමු… [DVD Cloner Gold 2016]

lcd cld.png

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරන විදිහ ගැන අපි කතා කළා මතක ඇති. මේ අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නියම මෘදුකාංගයක්. මේ මෘදුකාංගය භාවිතා කරලා ඔයාට පුළුවන් Copy කරන්න බැරි විදිහේ CD / DVD Copy කරගන්න. මේ තමයි DVD Cloner Gold මෘදුකාංගයේ 2016 සංස්කරණය. ඒ කියන්නේ නවතම සංස්කරණය.
Continue reading “Copy කරන්න බැරි විදිහේ DVD,CD Copy කරමු… [DVD Cloner Gold 2016]”

තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…

අද කියලා දෙන්න යන්නේ පරිගණක පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක්. Continue reading “තත්වය බාල නොකර DVD එකේ තියෙන 4 GB චිත්‍රපටය 700 MB වලට Rip කරමු…”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑