ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]

කොහොමද ඔයාගේ ෆෝන් එකෙන් හරි පරිගණකයෙන් හරි ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයක් Remotely (දුරස්ථව) පාලනය කරන්නේ කියලා අද කතා කරමු.

Continue reading “ලෝකයේ ඕනෙම තැනක තියෙන පරිගණකයකයට ඔබේ දුරකතනයෙන් හෝ පරිගණකයෙන් ඇතුළු වන්න. [Team Viewer]”

Advertisements

Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]

මීට කලින් අපි ලොකු පැහැදිලි කිරීමක් කළානේ Seedr ගැන. ඒ ලිපිය මෙතනින් කියවන්න. අපි හිතුවා මේක බයිස්කෝප් මංසල සමඟින් එක් වෙලා සරල වීඩියෝවකින්ම පැහැදිලි කළානම් හොඳයි කියලා. එහෙමනම් පහතින් නරඹන්න. මේක මගේ පළමු වීඩියෝව. අදහස් දක්වන්න අමතක කරන්න එපා.

Continue reading “Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]”

Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…

කියන්න සතුටුයි… දැන් Instagram එකෙනුත් සජීවී වීඩියෝ කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Continue reading “Instagram එකෙන් සජීවීව වීඩියෝ ලබාදීමේ හැකියාව හඳුන්වාදෙයි…”

අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…

අද අපි කතා කරන්න හිතුවේ වයිෆයි මඟින් ඉතාමත් වේගයෙන් ෆයිල් ෂෙයාර් කරගන්න ආකාරය ගැනයි…

Continue reading “අන්තර්ජාලය නැතුවම ෆෝන් එකේ ෆයිල් වයිෆයි මඟින් පට් පට් ගාලා හුවමාරු කරගනිමු…”

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති. මේ ලිපියනම් ලියන්නේ මේ Torrent මෘදුකාංග සහ  Torrent බාගත කරගත හැකි වෙබ් අඩවි ගැන නොදන්න අයටයි. Continue reading “මොනවද මේ Torrent කියන්නේ… (Updated)”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑