Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]

මේක LCD CLD Group අඩවියේම අපේම අලුත් වැඩක්… අපි හිතුවා අලුත් බ්ලොග් අඩවියක් පටන් අරගෙන ඉංග්‍රීසි භාෂාවේ (එහෙම නැත්නම් අපේ සමහරු කියන කඩ්ඩේ) එන රූඩි ඒ කියන්නේ කඩ්ඩෙන්ම ගත් කල English Idioms ගැන කතා කරන්න.

Continue reading “Idioms නොහොත් ඉංග්‍රීසි රූඩි තේරෙන සිංහලෙන්. [Idiomslk]”

Advertisements

Windows සඳහා අතවශ්‍ය වෙන Keyboard Shortcuts ගොඩක් මෙන්න…

අපි හැමෝටම ගොඩක්ම වැදගත් වෙන, පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් වෙන විදිහෙ Keyboard Shortcuts ටිකක් තමයි අද ගෙනාවේ.

Continue reading “Windows සඳහා අතවශ්‍ය වෙන Keyboard Shortcuts ගොඩක් මෙන්න…”

ඩෙනිම් කලිසම…

ගැහැනු පිරිමි භේදයකින් තොරව අද වෙනකොට හැමෝම අඳින ඇඳුමක් තමයි ඩෙනිම් කලිසම. තරුණ පරපුර අතර මෙච්චර ජනප්‍රිය ඩෙනිම් කලිසම 16 වැනි සියවසේ විතර නිර්මාණය වෙලා තියෙන්නෙ ප්‍රංශයේදී. ‘සර්ජ් ඩෙ නිම්’ කියන පුද්ගලයා විසින් සොයා ගත්ත මේ මෙටීරියල් එක පසු කාලයේ ඩෙනිම් බවට පත්වුණා කියලා අදහසක් තියෙනවා. Continue reading “ඩෙනිම් කලිසම…”

ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ සරලව ලියූ PDF පොතක් මෙන්න…

lcd cld.png

ඔන්න මෙවර ලිපිය ගෙනාවේ ජංගම දුරකථන ඡායාරූපකරණයට කැමති සහ ජංගම දුරකථන ඡායාරූපකරණය කරන අය වෙනුවෙන්.
Continue reading “ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ සරලව ලියූ PDF පොතක් මෙන්න…”

Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…

lcd cld.png

Facebook කියන්නේ දැන් ලෝකයේ තියෙන විශ්ෂ්ඨ මෙන්ම ඉතාම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක්. බොහෝ විට මේ ලිපිය කියවන ඔබටත් Facebook ගිණුමක් හිමි ඇති. අද අපි මේ ලිපිය ගෙනාවේ Facebook පිළිබඳ විශ්මිත කරුණු 15ක් ගැනයි. ඇත්තටම මේ කරුණු ඔබ දැන සිටිය යුතුමයි.

Continue reading “Facebook පිළිබඳ මේ විශ්මිත කරුණු 15 ඔබ දැන සිටියාද…”

සතුන්ට ලෝකය පෙනෙන ආකාර… [Video]

lcd cld.pngසත්තුන්ට ලෝකය පේන විදිහ ගැන හිතලා තියෙනවද? ඔන්න ඒ ප්‍රශ්ණය තියෙන අයට ඒ ප්‍රශ්ණෙ අද විස‍ඳගන්න පුළුවන්. මේ ගෙනාවෙ සතුන් කිහිපදෙනෙකුට පේන විදිහ ගැන තියෙන වීඩියෝවක්.

Continue reading “සතුන්ට ලෝකය පෙනෙන ආකාර… [Video]”

Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…

lcd cld.png

ලෝකෙ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක් තමයි Google කියන්නේ අන්තර්ජාලයේ තියෙන වටිනාම වෙබ් අඩවියක් කියන එක.ගොඩක් අය Google කිව්වම දන්නේ දේවල් සොයන්න පාවිච්චි කරන හොඳම සෙවුම් යන්ත්‍රයක් විදිහටනේ. කරන්නෙත් හොයන එකම විතරනේ 🙂 ඉතින් අද අපි කියලා දෙනවා Google එකෙන් කරන්න පුළුවන් සුපිරි රහස් වැඩ 10ක්ම. (පහළ ඇති Screenshots Click කර ලොකු කර බලන්න)

Continue reading “Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑