නැවතත් හමු වෙන්නේ ඔන්න නියම ආරංචියක් අරගෙන අපේ SLT කට්ටියට…
මේක ඔවුන් දෙසැම්බර් ජනවාරි යන කාලවලදි ලබාදෙන අවස්තාවක්. මේ වසරේදිත් ඔන්න අපිට අවස්තාවක් ලැබිලා තියෙනවා. මේ නොමිළේ 5 GB ලබාගන්න පහත ලින්ක් එකට පිවිස නිවැරදි තොරතුරු ලබාදෙන්න.
http://www.slt.lk/loyalty
අදහස් දක්වන්න