YouTube ගැන මේ කරුණු 10 ඔබ දැන සිටියාද?

YouTube ගැන සැඟවුණු කරුණු 10ක් තමයි අද කියන්න හිතුවේ. එහෙමනම් බලන්නකෝ මේ කරනු ඔයාලත් දැනගෙන හිටියද කියලා?

  1. සෑම මිනිත්තුවකට වරක්, පැය 100කට අධික කාලයකින් යුත් වීඩියෝවක් YouTube වෙත Upload වෙනවා.
  2. YouTube පරිශීලකයන් බිලියනයක් සිටියි, එය අන්තර්ජාල භාවිත කරන්නන්ගෙන් තුනෙන් එකකි.
  3. පළමු YouTube වීඩියෝව Upload කර තිබෙන්නේ 2005 වසරේ අප්‍රියෙල් 23වන දිනයි. ඒ  ශාන්ත දියෙගෝ සත්ව උද්‍යානයේ ප්‍රධාන විධායක නිලධාරී ජාවෙඩ් කරීම් විසිනි. (එම වීඩියෝව)
  4. YouTube සොයාගෙන තිබෙන්නේ හිටපු Paypal සේවකයින් තිදෙනෙක් විසිනි.
  5. Google විසින් YouTube අැමරිකානු ඩොලර් බිලියන 1.65කට මිලදීගෙන ඇත්තේ YouTube නිර්මාණය වී මාස 18කට පසුවයි.
  6. ඔබට භාෂා 75කට අධික ප්‍රමාණයකින් YouTube භාවිතා කල හැක. ඒ කියන්නේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 95%කගේ භාෂාය.
  7. YouTubeහි තිබෙන පූසන් පිලිබඳ පැරණිම වීඩියෝව 1894ගණන්වල එකකි. (එම වීඩියෝව)
  8. YouTube තරුවක් වන Grumpy Cat,  2014 වසරෙදි Oscar සම්මානලාභී Gwyneth Paltrowට වඩා මුදල් උපයා ඇත.
  9. YouTube යනු Google එකට පසු තිබෙන දෙවන විශාලතම (search engine එකයි) අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයයි, Bing, Yahoo!, සහ Ask කියන search engine තුනටත් වඩා YouTube විශාලයි.

කොහොමද මේ කරුණු, හොඳද? ඔයාල දැනගෙන හිටියද? ඔයාල YouTube ගැන දන්න තව දේවල් තියෙනවද? එහෙමනම් පහලින් අදහසක් දාගෙන යන්න.

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: